ෂෙල්ටන් මුතුනමගේ ගීත එකතුව ❤| Shelton Muthunamage Best Romantic Songs Collection | Sinhala Old Songs
melody tunes
0:00 / 0:00
ෂෙල්ටන් මුතුනමගේ ගීත එකතුව ❤| Shelton Muthunamage Best Romantic Songs Collection | Sinhala Old Songs
5 512 просмотров · 1 дн. назад
melody tunes
759 подписчиков
5 512 просмотров · 1 дн. назад
❤️🎶 ෂෙල්ටන් මුතුනමගේ ආදර ගීත එකතුව 🎶❤️
සිංහල සංගීතයේ මිහිරි හඬක් වන ෂෙල්ටන් මුතුනමගේ ගීත රසවිඳින ඔබ වෙනුවෙන් ආදරයෙන් ගෙන එන ලස්සන ගීත එකතුවක්. ❤️
🎵 මෙම ගීත එකතුවට ඇතුළත් ගීත:
දීග නොයන්
සමාව ඉල්ලලා
මේ දෙවු මැදුරේ
වාරු නැගෙන්
මල් සිනාවකින්
මගේ සිත සිහින
මේ ලොවේ
අවන්හලක මා
මහ සයුරේ
මනෝහරි
🎧 හෙඩ්ෆෝන් එකක් දාගෙන මේ මිහිරි ගීත රසවිඳින්න.
❤️ වීඩියෝවට Like කරන්න. 💬 ඔබ කැමතිම ගීතය Comment කරන්න. 🔔 තවත් ලස්සන සිංහල ගීත එකතු රසවිඳින්න අපේ Channel එක Subscribe කරලා තියාගන්න.
ඔබ සැමට සංගීතයෙන් පිරි සුන්දර දවසක් වේවා! ❤️🎶
#SheltonMuthunamage #SinhalaSongs #SinhalaOldSongs #SinhalaLoveSongs #SinhalaRomanticSongs #SriLankanMusic #MelodyTunes