Перейти к содержимому

විසිකරන මෙගා බෝතල් මල් ස්ටෑන්ඩ් එකක් හැඩ කරපු හැටි plastic bottle garden ideas diy ♻️😍

Nilakshika home & garden

0:00 / 0:00

විසිකරන මෙගා බෝතල් මල් ස්ටෑන්ඩ් එකක් හැඩ කරපු හැටි plastic bottle garden ideas diy ♻️😍

2 475 просмотров · 11 дн. назад
Nilakshika home & garden
7,93 тыс. подписчиков
2 475 просмотров · 11 дн. назад
🌸 විසිකරන මෙගා බෝතල් වලින් ලස්සන මල් ස්ටෑන්ඩ් එකක් හදන හැටි අද ඔයාලට අරන් ආවා! 😍 මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්👇 ✅ පරණ ප්ලාස්ටික් බෝතල් වලින් මල් පෝච්චි හදන ලේසිම ක්‍රමය ✂️ ✅ ගෙදර තියෙන දේවල් වලින් ලස්සන Garden Stand එකක් හදන හැටි 🌿 ✅ මල් පැළ ඉක්මනට වැඩි වෙන රහස 🌱 ගෙදර ලස්සනට, අඩු වියදමින් හදාගන්න ආස අයට මේ අදහස සුපිරියක්! 💚 වීඩියෝ එක බලලා ඔයාලත් හදලා බලන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා! 📌 මේ වගේ ලස්සන Garden Ideas බලන්න Channel එක Subscribe කරන්න 🙏 #PlasticBottleReuse #DIYGarden #FlowerStand #GardeningIdeas #SriLanka #GardenDecoration #RecycleIdeas #DIYCraftsSinhala #MalStand #PlasticBottleCraft #HomeGarden