කොළඹට-මහනුවර ඉඳන් පැයෙන් යන අධිවේගී මාර්ගය! වැඩ ඉවරවෙන දිනයත් ඇමැති කියයි
Ceylon Host
0:00 / 0:00
කොළඹට-මහනුවර ඉඳන් පැයෙන් යන අධිවේගී මාර්ගය! වැඩ ඉවරවෙන දිනයත් ඇමැති කියයි
22 557 просмотров · 1 день назад
Ceylon Host
9,82 тыс. подписчиков
22 557 просмотров · 1 день назад
#highway #srilankaroad
#anurakumara
කොළඹ - මහනුවර ගමන පැය 1 යි! 🚘🏔️
මධ්‍යම අධිවේගී මාර්ගයේ පෝතුහැර - ගලගෙදර (3 වන අදියර) ඉදිකිරීම් කටයුතු 85%කින් සාර්ථකව අවසන්! 🛣️ මූලික අඩිතාලම දමමින් මෙම මහා ව්‍යාපෘතිය ආරම්භ කළ හිටපු නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමටත්,
🇱🇰 නව නායකත්වය යටතේ ඉතිරි වැඩකටයුතු වේගවත් කර ජනතා අයිතියට පත් කිරීමට කැපවෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් රජයටත්,
රටේ සංවර්ධනය උදෙසා දක්වන ලද දායකත්වය වෙනුවෙන් ගෞරවණීය ප්‍රණාමය! ❤️
#roadtrip #ColomboKandyExpressway
#ColomboKandy
#SriLankaExpressway
#SriLanka
#ExpresswaySriLanka
#NewExpressway
#Kandy
#Colombo
#SriLankaDevelopment
#HighwaySriLanka
#SriLankaHighways
#RoadDevelopment
#Infrastructure
#SriLanka2026
#todaynews
#sinhala
#parliament