MasterChef Sri Lanka | Episode 9 | Season 2 | Fruits of Creativity!
MasterChef Sri Lanka
0:00 / 0:00
MasterChef Sri Lanka | Episode 9 | Season 2 | Fruits of Creativity!
64 185 просмотров · 2 недели назад
MasterChef Sri Lanka
18,9 тыс. подписчиков
64 185 просмотров · 2 недели назад
reativity takes centre stage once again.
The contestants return to the MasterChef Kitchen for a vibrant Invention Test, where fruit becomes the hero ingredient. From sweet to savoury, they must push the boundaries of their imagination and transform nature's freshest produce into extraordinary dishes.
With the judges expecting bold flavours, technical precision, and innovative thinking, only the most creative cooks will stand out from the crowd.
Who will turn fruit into a masterpiece, and who will fail to impress? Find out in another exciting episode of MasterChef Sri Lanka Season 2.
නිර්මාණශීලීත්වයට නැවතත් අභියෝගයක්!
මෙවර Invention Test අභියෝගයේදී තරඟකරුවන්ගේ ප්‍රධාන අමුද්‍රව්‍යය වන්නේ පලතුරු. පැණිරස හා ලුණු රස එකට ගළපමින්, නිර්මාණශීලීත්වය සහ ආහාර පිසීමේ දක්ෂතාවය එක් කර අද්විතීය ආහාරයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අභියෝගයයි.
විනිසුරුවන් බලාපොරොත්තු වන්නේ නව්‍ය අදහස්, විශිෂ්ට රස සංයෝජන සහ නිරවද්‍ය ක්‍රියාත්මක කිරීමයි. සාර්ථක වන්නේ පලතුරු අමුද්‍රව්‍යය අසාමාන්‍ය නිර්මාණයක් බවට පත් කළ හැකි තරඟකරුවන් පමණි.
පලතුරු භාවිතයෙන් විනිසුරුවන් විශ්මයට පත් කරන්නේ කවුද? MasterChef Sri Lanka Season 2 හි තවත් රසවත් අභියෝගයක් Swarnawahini සහ MasterChef Sri Lanka YouTube Channel ඔස්සේ නරඹන්න.