Перейти к содержимому

💁‍♂️අව්ව,වැස්ස,අසනීප බැලුවොත් අපේ ගමන යන්න අමාරුයි.ඒ නිසා පරිස්සමෙන්,හිමින් මගේ වැඩ කර ගන්නවා 😃🏠️☺️

Mali House Family

0:00 / 0:00

💁‍♂️අව්ව,වැස්ස,අසනීප බැලුවොත් අපේ ගමන යන්න අමාරුයි.ඒ නිසා පරිස්සමෙන්,හිමින් මගේ වැඩ කර ගන්නවා 😃🏠️☺️

113 просмотров · 19 часов назад
Mali House Family
2,01 тыс. подписчиков
113 просмотров · 19 часов назад
😃😃😃 මම මගේ බබාව බලාගෙන ලැබෙන්න ඉන්න දරුවත් පරිස්සම් කරගෙන අපේ ගෙදර වැඩ ටිකත් කර ගන්නේ මෙහෙම..... අමාරුයි ඒත් හැමදාම පිලිවෙලක් නැති ජීවිත වගේ ඉන්න මම කැමති නෑ.ඒ නිසාම පුළුවන් තරම් මම හිතන් ඉන්න කාලය වෙනකොට නිදහස් ජීවිතයක් ගත කරන්න කැමති... ඒ නිසා මම දැන් ටිකක් හෝ කැපකිරීම් කරලා මගේ ගමන යන්නයි මේ සූදානම්... 😃😃😃 🩷🩷🩷