කාලෙකින් ගියපු Trip එක 🥹🤍 | එයාලත් එක්ක ජීවිතේට ලස්සන මතකයක් ❤️ | Munneswaram Vlog 🌸🙏
Sithara Wickramasinghe
0:00 / 0:00
කාලෙකින් ගියපු Trip එක 🥹🤍 | එයාලත් එක්ක ජීවිතේට ලස්සන මතකයක් ❤️ | Munneswaram Vlog 🌸🙏
28 просмотров · 1 день назад
Sithara Wickramasinghe
71 подписчик
28 просмотров · 1 день назад
කාලෙකින් ගියපු ලස්සන Trip එකක් ❤️🥹
අක්කගෙ ලමයි එක්ක, එයාලගෙ කලායතනයෙන් ගියපු මේ ගමන මටත් හරිම ලස්සන මතකයක් වුණා. 🌸
එයාලත් එක්ක දවසක් ගත කරලා, එකට හිනා වෙලා, සතුටින් කාලය ගත කරපු ලස්සන දවසක්… ❤️
මුන්නේශ්වරම් ගිහින්, ලස්සන තැන් ටිකක් බලලා, මතක ගොඩක් එක්ක ගෙදර ආවා. 🙏✨
ඒ ලස්සන දවසේ මතක ටික ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ Vlog එක. 🎥🤍
Vlog එක බලලා Like එකක් දාලා, Comment එකක් දාලා, Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා ❤️
#MunneswaramVlog #SriLankaVlog #TravelVlog #SinhalaVlog #FamilyTrip #SitharaWickramasinghe