Cinderella | සින්ඩරෙල්ලා | Amila Perera | Cover #Chaamindarathnasuriya #kasunkalhara ,#amilaperera
Chaaminda Rathnasuriya - Magical Lyricism
0:00 / 0:00
Cinderella | සින්ඩරෙල්ලා | Amila Perera | Cover #Chaamindarathnasuriya #kasunkalhara ,#amilaperera
509 301 просмотр · 2 г. назад
Chaaminda Rathnasuriya - Magical Lyricism
10,9 тыс. подписчиков
509 301 просмотр · 2 г. назад
සින්ඩරෙල්ලා
කැමීලීයා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ඳ දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා
සකුණ ගීය සැඟවී ගිය
පලා පැහැයේ කළු තවරා
සැන්දෑ අඳුර ගේන පවන වගේ
සියුම් සරින් ඈත එපිටින් හදට වඩියි
සින්ඩරෙල්ලා
සුසුදු හන්ස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේද සළුව
වළාකුලේ අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා
Lyrics - චාමින්ද රත්නසූරිය
Magical Lyricism
@ChaamindaRathnasuriya
Orginal Artiste - Kithsiri Jayasekara
Cover , Amila Perera
Lyrics - Chaaminda Rathnasuriya
Music - Kasun Kalhara
#kasunkalhara #chaamindarathnasuriya
#cinderella #malpitamal #magicallyricism #srilankansong #music
WhatsApp No - 076 2 546 827
email - chaamindarathnasuriya7@gmail.com
Like, Share, and Subscribe to the channel.
Follow Chaaminda Rathnasuriya
@Facebook - / chaaminda.rathansuriya
@Instagram - / chaaminda_rathnasuriya
#chaamindarathnasuriya#kasunkalhara