කාලෙකට කලින්...👉 How I Practiced Speaking English for My Exam | My English Learning Journey 🇱🇰✨🙆😊
Sudhari's Happy Life"
0:00 / 0:00
කාලෙකට කලින්...👉 How I Practiced Speaking English for My Exam | My English Learning Journey 🇱🇰✨🙆😊
15 просмотров · 2 часа назад
Sudhari's Happy Life"
3,87 тыс. подписчиков
15 просмотров · 2 часа назад
Hello everyone! ❤️
This is a video of me practicing English when I was preparing for my exam. I wanted to improve my English speaking skills, so I practiced speaking in English.
I am sharing this video because someone who is learning English may find it helpful. Don't be afraid to learn, practice, and make mistakes. Every little step helps us improve. 🌸
මම ඉංග්රීසි විභාගයට සූදානම් වුණ කාලේ පුහුණු වුණු වීඩියෝ එකක් තමයි මේ. මම ඉංග්රීසි කතා කරන්න පුරුදු වුණු විදිහ තවත් කෙනෙකුට උපකාරයක් වෙයි කියලා හිතලා මේ වීඩියෝ එක බෙදාගන්නවා.
අලුතින් දෙයක් ඉගෙනගන්න බය වෙන්න එපා. පුහුණු වෙන්න. වැරදුණත් නැවත උත්සාහ කරන්න. ❤️
#EnglishSpeakingPractice #LearnEnglish #MyEnglishJourney #EnglishForBeginners #SriLanka
මේ තියෙන්නේ මං english කතාකරන්න try කරපු කාලේ vedio එකක්.වැරදි ඇති,ඒ කාලේ එහෙම කරපු නිසා නිසා අද මට සතුටුයි... ගමේ ඉන්න කාලේ එකක්. අපට කිව්වේ exam එකට තමන් කතාකරන්න කියලා. මං try කලා.අද ඒ උත්සාහයමං දිනලා ඉවරයි. අද මං nurse කෙනෙක් english දැන් හොඳට පුළුවන්. ඔයත් english ඉගෙන ගන්න ඕනනම් මුලින්ම තමන්ගේ ළඟ දේවල් english වලින්ම තමන් එක්කම කතාකරන්න පටන් ගන්න. කාමරය නම් බස් එක නම් ගෙවත්තේ නම් පොළ නම් රෝහල නම් භාණ්ඩනම්, එළවලු ,පලතුරු ,යාහන,වාහන ඕන ම දේවල්වල නම් හොඳට පාඩම් කරගන්න . පස්සේ කතාකරන්න ලේසීයි ඔයා වචන දන්න නිසා.👍 try කරලා බලන්න ආසා හිතෙයි
#learning #english #like #ඉංග්රීසිපාඩම් #letslearndaily #easy #englishspeaking #englishlearning 🫣🙆🥰😔👍