සෝවාන් මාර්ගයට ප්‍රවේශයක් Ven. Rajagiriya Ariyagnana thero
The Lord Buddha's Insights
0:00 / 0:00
සෝවාන් මාර්ගයට ප්‍රවේශයක් Ven. Rajagiriya Ariyagnana thero
33 876 просмотров · 6 лет назад
The Lord Buddha's Insights
9,51 тыс. подписчиков
33 876 просмотров · 6 лет назад
☸️ ☸️ මින් මතු කිසිදු භවයක නිරයේ(අපාය) නොවැටී සිටීමට ඇති එකම ආරක්ෂාව සෝවාන් ඵලයයි. ගිහි ජීවිතයේ දීම මේ අරමුණ සපථ කර ගැනීමට ඔබටත් අවස්ථාව ඇත. අප්‍රමාදී ව කටයුතු කරන්න.
Revision & Highlights of sovan margaya.
☸️ පංචස්කන්ධයේ(ඇස, කන, නාසය, දිව, ශරීරය) අනිත්‍ය ස්වභාවය
☸️ පංච නීවරණ යටපත් කිරීම
☸️ සප්ත බෝජ්ජංග වැඩීම
☸️ සෝවාන් ඵලය සඳහා වැඩිය සීලය කුමක්ද ?
☸️ සංස්කාර නිරුද්ධ කිරීම
☸️ තණ්හාව ප්‍රහීන කිරීම
☸️ සෝවාන් ඵලය
☸️ නිර්වාණය