Folk Songs Fusion - ජන ගී සංයෝජනය
Dinanjana Madhusanka Official
0:00 / 0:00
Folk Songs Fusion - ජන ගී සංයෝජනය
1 376 просмотров · 3 г. назад
Dinanjana Madhusanka Official
549 подписчиков
1 376 просмотров · 3 г. назад
2022.12.21 දින සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ "හුස්මක්" ප්‍රසංගය සඳහා රාජ්‍ය සංගීත කණ්ඩායම වෙනුවෙන් මා විසින් දේශීය මෙන්ම විදේශීය ජන ගී ද ඇතුලත් කොට නිර්මාණය කල ජන ගී සංයෝජනයයි මේ. මාගේ මෙම නිර්මාණය සඳහා දායක වූ රාජ්‍ය සංගීත කණ්ඩායමේ සංගීත උපදේශක ජානක ෆොන්සේකා ගුරුතුමා ඇතුළු රාජ්‍ය සංගීත කණ්ඩායමේ සියලුම ශිල්පීන් , ශිල්පිනියන්ට මාගේ හද පිරි ස්තුතිය....
#SriLanka #srilankanfolksong #africanfolkmusic #srilankantamilfolkmusic #srilankantamil #tamil #music #creativemusic #livemusic #liveinconcert #liveperformance #livesinging #folkmusic #ethnomusic #musicarrangement #musician