ගෙවාගන්න බැරි ණයක හිරවෙලාද? අහන්න...., කෝටි ගානක ණයක් ගෙවපු සත්‍ය කතාවක් | දිනනවනම් අහන්නම ඕන කතාවක්
Sajith Wanninayaka
0:00 / 0:00
ගෙවාගන්න බැරි ණයක හිරවෙලාද? අහන්න...., කෝටි ගානක ණයක් ගෙවපු සත්‍ය කතාවක් | දිනනවනම් අහන්නම ඕන කතාවක්
238 031 просмотр · 1 год назад
Sajith Wanninayaka
85,3 тыс. подписчиков
238 031 просмотр · 1 год назад
ගෙවාගන්න බැරි ණයක හිරවෙලාද? අහන්න...., කෝටි ගානක ණයක් ගෙවපු සත්‍ය කතාවක් | දිනනවනම් අහන්නම ඕන කතාවක්
ජීවිතය සාර්ථක කරගැනීම සදහා ඔබට අවශ්‍ය උපදෙස්, දැනුම ලබා ගැනීම මෙන්ම,
අපගේ නවතම වැඩසටහන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා මෙම WhatsApp Group එකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා.
http://chat.whatsapp.com/L2I0jv0g4r7D...
ලෝකේ ගොඩක් මිනිස්සු ණය වෙනවා, සමහර වෙලාවට දුර දක්නා ඥානයක් නැතිකම, වත්කම් පැත්තකින් තියලා වගකීම් මිලට ගන්න කම නිසා ආදායමට වැඩි වියදම් වැඩි වෙලා බොහෝ මිනිස්සු ජීවිතේ ණයකාරයෝ බවට පත්වෙනවා. ණය මානසිකත්වය තමන්ව පල්ලෙහාට ඇදලා දානවා, අසනීප කරනවා, ලෙඩ වෙනවා, අසීමාන්තික පීඩන එනවා, අවසානයේ Stress කියලා කියනවා, ගෙවාගන්න බැරි වෙනවා හැබැයි වැටුණු තැන හරියට අවබෝධ කරගෙන නිවැරදිව සැලසුම් යන මිනිස්සු ආපහු බිංදුවෙන් පටන් අරගෙන ජීවිතේ පියවරෙන් පියවර ණය ගෙවලා නිදහස් වෙනවා. ඒ ණය ගෙවපු සත්‍ය කතාවක් ඇසුරෙන් ජීවිතය දිනපු ආදරණීය මිනිසෙක් විශ්වයට දුන්නු ආදර්ශය යථාර්තය මේ විදිහට ජනගත කරනවා. ඔබේ ජීවිතය වෙනස් විදිහට ඉගෙන ගන්න, නැති ආදායම් වැඩි කරගන්න, තියෙන ආදායම් සංවර්ධනය කරගන්න, අලුතින් ආදායම් උපදවා ගන්න, ණය ගෙවන මානසිකත්වය දැනගන්න අවශ්‍ය නම් අපගේ මුදල් ආකර්ෂණය පාඨමාලාවට සම්බන්ධ වෙන්න.
නැති ආදායම් ඇතිකරගෙන, තියෙන තැනින් දියුණු වෙලා, මුදල් තමන් දෙස ආකර්ෂණය කර ගනිමින් සාර්ථකත්වයේ මංපෙත් විවර කරගනිමින් ජීවිතයේ නොවිදි සාර්ථකත්වයක් උදා කරගැනීමේ සියලු රහස් අඩංගු මුදල් ආකර්ෂණය, ආකර්ෂණ නීතියේ රස රහස් පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය, WhatsApp කරන්න. 070 20 71 223 අභී ක්‍රිස්ටල් ඇකඩමි - සජිත් වන්නිනායක.