10/11 ශ්‍රේණි සිංහල | තද්ධිත හා කෘදන්ත පාඩම
shakila savinda
0:00 / 0:00
10/11 ශ්‍රේණි සිංහල | තද්ධිත හා කෘදන්ත පාඩම
4 437 просмотров · Трансляция закончилась 10 мес. назад
shakila savinda
54,3 тыс. подписчиков
4 437 просмотров · Трансляция закончилась 10 мес. назад
🛑 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ගෙන එන,
🔰 සිංහල දින 15න් A එකක් සම්මන්ත්‍රණ මාලාව
🔵 නොවැම්බර් මස 12 වනදා සිට 26 වනදා දක්වා දින 15ක් පුරාවට,
✅ සියලුම ව්‍යාකරණ හා සාහිත්‍ය පාඩම් ආවරණය
✅ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅ ඉලක්කගත විචාර / රචනා / ප්‍රායෝගික ලේඛන ප්‍රශ්න සාකච්ඡාව
✴️ සහභාගි වන ඔබ සැමට,
💢 ව්‍යාකරණ හා සාහිත්‍ය කෙටි සටහන් පොතක්
💢 ඉලක්කගත අනුමාන ප්‍රශ්න පත්‍ර 03ක්
💢 රචනා / සාරාංශ / අවබෝධ කෙටි සටහන් පොතක්
💢 භාෂා කොටසට අදාළ කෙටි සටහන් පොතක්
නොමිලේම
🟣 සිංහල දින 15න් A එකක් වැඩසටහන
🟡 නොවැම්බර් 12- සිංහල හෝඩිය / අකාරාදි පිළිවෙළ / පිල්ලම් භාවිතය / අක්ෂර වින්‍යාසය
🟡 නොවැම්බර් 13 - නාම ප්‍රකෘති හා ධාතු ප්‍රකෘති / ක්‍රියා පද වර්ග / නිපාත හා උපසර්ග / තද්ධිත හා කෘදන්ත
🟡 නොවැම්බර් 14 ~ සන්ධි
🟡 නොවැම්බර් 15 - විභක්ති / සමාස
🟡 නොවැම්බර් 16 - වාක්‍ය රීති
🟡 නොවැම්බර් 17 - කර්තෘකාරක / කර්මකාරක
🟡 නොවැම්බර් 18 - සතර කන් මන්ත්‍රණය / ගුත්තිලය
🟡 නොවැම්බර් 19 - හානා හීය / බැද්දේගම / මුනි සිරිපා
🟡 නොවැම්බර් 20 - සිංහබාහු / අගුල්මල් දමනය / උග්ගසේන
🟡 නොවැම්බර් 21 - කෑරගලය / මග විසිතුරු
🟡 නොවැම්බර් 22 - අපට වැසිකිළියක් / දියමන්ති මාලය
🟡 නොවැම්බර් 23 - කුරහන් ඉසිමුව / දෑතේ කරගැට / වස්සානය
🟡 නොවැම්බර් 24 - අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 01 සාකච්ඡාව
🟡 නොවැම්බර් 25 - අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 02 සාකච්ඡාව
🟡 නොවැම්බර් 26 - අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 03 සාකච්ඡාව
🔳 දින 15 සඳහාම අයකිරීම රු.1000ක් පමණි
❇️ ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම සමග දින 15 ලෙස සඳහන් කර 070 560 4370 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න