Alawathure Vijithawansa අසිරිමත් වෙසක් පොහොය වර්ණනාව Asirimath Vesak Pohoya Warnanawa
Samayama
0:00 / 0:00
Alawathure Vijithawansa අසිරිමත් වෙසක් පොහොය වර්ණනාව Asirimath Vesak Pohoya Warnanawa
11 999 просмотров · 3 г. назад
Samayama
42 тыс. подписчиков
11 999 просмотров · 3 г. назад
Alawathure Vijithawansa Kavi Bana වෙසක් පොහොය වර්ණනාව | අලවතුරේ විජිතවංශ
Alawathure Vijithawansa - අලවතුරේ විජිතවංශ කිවිඳුන්ගේ කවි බණ.
අලවතුරේ විජිතවංශ කිවිඳුන් හෙවත් පැවදිව සිටි අලවතුරේ විජිතවංශ හිමි, ශ්‍රී ලංකාව තුළ කවි බණ ගායනය සඳහා සේවයක් කළ කිවිඳෙකි.
අලවතුරේ කවි බණ, අලවතුරේ විජිතවංශ හිමි කවි බණ, අලවතුරේ විජිතවංශ කවි බණ යන නම් වලින් හැඳින්වෙන්නේ රන්සිලු කැසට් නිර්මාණ මන්දිරය, සිරිලක් පැන්සි හවුස්, සජීව එන්ටර්ප්‍රයිසස් ආයතන වලින් නිෂ්පාදිත අලවතුරේ විජිතවංස කිවිඳුන්ගේ කවි බණයි.
ක්ෂාන්තිවාදී ජාතකය, මව් ගුණ හා පිය ගුණ වර්ණනා, බුදු ගුණ, බුදු ගුණ වර්ණනා, බුදු සිරිත, පටාචාරා කතා පුවත, අසිරිමත් පොහොය වර්ණනා 12, සම්බුද්ධ පරිණිර්වානය ආදී වූ කවි බණ 100කට අධික ප්‍රමාණයක් අලවතුරේ කිවිඳුන් ගායනා කර ඇත. එතුමාගේ තවත් ප්‍රසිද්ධ කවි කැසට් පටයක් වන්නේ අසිරිමත් වෙසක් පොහොය වර්ණනාවයි.
Alawathurare Wijithawansa Kivindun or Alawathurare Vijitha Thero, who was a buddhist thero, is a great poet who served for writing & singing of poetry in Sri Lanka.
Alawathurare Kavi Baana, Alawathurare Wijithawansa Thera Kavi Bana, Alawathurare Vijithawansa Kavi Bana are known as Alavathurare Vijithawansa's Kavi Ban,a produced by Ransilu Cassette Nirmana Mandiraya, Sirilak Pansy House, Sajeeva Enterprises.
Over 100 poems and sermons such as Kshanthivida Jataka, Maw Guna Piya Guna Warnana, Budu Guna, Budu Siritha, Patachara Katha Puwatta, Asirimat Pohoya Varnana 12, Sambuddha Parinirvana etc. Another famous poetry cassette of his is Asirimath Vesak Pohoya Warnanawa
Samayama | සමයම
සමයම් නැටීමට නොවේ!
අපි ලෝකය ගැන ඔබ නොදන්නා දේ පෙන්වන්නෙමු. අපේ දේ රැකගමු.
We will show you everything that you can't see about the world!
Disclaim : Some video footages / Images credits goes to original creators / owners.
#samayama #alawathure #vijithawansa #kavibana