Dewuliya (දෙව්ලිය) | Pramoth Ganearachchi ft Shanaka Udeesha | Sangeethe Teledrama Song | eTunes
eTunes
0:00 / 0:00
Dewuliya (දෙව්ලිය) | Pramoth Ganearachchi ft Shanaka Udeesha | Sangeethe Teledrama Song | eTunes
749 246 просмотров · 3 года назад
eTunes
1,21 млн подписчиков
749 246 просмотров · 3 года назад
Dewuliya (දෙව්ලිය) | Sangeethe Teledrama Song
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download: https://etunes.lnk.to/Dewliya
♪Spotify: https://spoti.fi/3EgDkWA
♪Apple Music: https://apple.co/3ty6v1r
♪Deezer: http://bit.ly/3TmJTvb
♪Amazon Prime Music: https://amzn.to/3DVZQCC
Dial Now...
For Download " Dewuliya " song as your RingIn Tone...
☎Mobitel: 74746266
☎Hutch: 369576184
☎Dialog: 8710972793
● ARTIST | Pramoth Ganearachchi ft Shanaka Udeesha
● MUSIC & MELODY | Lahiru Sandeep
● COMPOSED & MIX, MASTERED BY | Lahiru Sandeep
● SONG LYRICS | Shehan Galahitiyawa
● RAP LYRICS | Sahan Isuranga
● ELECTRIC GUITARS | Shan Niro
● BASS GUITARS | Shan Niro
● KEYS | Kasun Prathibha
● DRUMS | Nuwan Darshana
● AUDIO PRODUCTION | Wave Park Music Production Studios
___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes
LYRICS
ප්‍රේමේ මාගේ ලංවීලා රහසේ
සේයා වීලා රූ පේනා
ඈගේ ආලේ රැස්විහිදා අහසේ
පේනා හීනේ වෑහීලා
අඟනුන් රෑනේ බමරුන් ගෑවේ
ගිණියම් වීලා මේ සේනා
ආලේ වෑහේ සඳසේ රූ සෑහේ
අපි මත් වීලා ආලේ පෑවේ
මේ රෑ ආශාවේ ඈ ලොල් පානා
පාවී හෝරාවේ සේයා ගේනා
දෑසේ ඡායාවේ මාගේ වීලා
ලංවී මේ රෑනේ ආශා මවා
ආලෙන් වෙලෙනා මායම් ලලනා
ඒ නෙතු සැලෙනා ලංවී බැඳිලා//
දෙව්ලිය වාගේනේ ඇසිපිය ශෝබාවේ
නලඟන වාගේනේ අප සනසාවීනේ
නලවන තාලේ ඉඟ සුඟ ඈගේ
අප සැනසූවා වේ
ආලෙන් වෙලෙනා මායම් ලලනා
ඒ නෙතු සැලෙනා ලංවී බැඳිලා//
(Rap)
සොලවන ඒ නිතඹ දෙස මේ දෑස් යොමුවේ තාලෙන්
හද මැලවුණු විට පුබුදුවා ගන්න එන්න නුඹගේ ආලෙන්
පලඳවා ගෙලේ නතු කරගන්න සෙනේ පොඟවපු මාලෙන්
නුඹ එන තුරා කල් බලා සිටිමට හිඳ ඉන්නම් සාලෙන්
ගමන් ගද්දි දෑතින් අල්ලා ගුරු මගේ මල් බරවේවි ඉති
ගතින් නොදැනුනත් දෑසින් පේවී ඉතින් හදවත කවා දමා කිති
ලැබුනොතින් හද තුල සඟවා ගමි රැකගමි නුඹ නිති
සිනා වෙලා මුවින් යන්න එනවද නුඹ වෙනවද අකමැති
මේ රෑ ආශාවේ ඈ ලොල් පානා
පාවී හෝරාවේ සේයා ගේනා
දෑසේ ඡායාවේ මාගේ වීලා
ලංවී මේ රෑනේ ආශා මවා
ආලෙන් වෙලෙනා මායම් ලලනා
ඒ නෙතු සැලෙනා ලංවී බැඳිලා//
℗ 2022 eTunes
#Dewuliya #pramothganearachchi #shanakaudeesha #prememage #dewliyawage #sangeetheteledrama #lahirusandeep #shehangalahitiyawa #shanniro #sahanisuranga #kasunprathibha #nuwandarshana #waveparkmusic #eTunes #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs #devuliya #Dewliya #sangeethenewsong #PramothNewSong #trending #trendingshorts