Перейти к содержимому

පළතුරු කේක් එකක් ලේසියෙන්ම හදමු | easy fruit cake recipe at home #viral #fruitcake #sinhala

Easy Homemade Cakes

0:00 / 0:00

පළතුරු කේක් එකක් ලේසියෙන්ම හදමු | easy fruit cake recipe at home #viral #fruitcake #sinhala

16 830 просмотров · 10 месяцев назад
Easy Homemade Cakes
61,9 тыс. подписчиков
16 830 просмотров · 10 месяцев назад
පළතුරු කේක් එකක් ලේසියෙන්ම හදමු | easy fruit cake recipe at home හවසට කෝපි එකක් එක්ක හොඳට ගැලපෙන රසවත් Fruit Cake එකක් ගෙදරම හදා බලන්න! 😋 Soft texture එකත්, dried fruits සහ nuts වල රසත් එක්ක මේ කේක් එක අලුත්ම රසයක්! ❤️ 🍰 Ingredients: Dried Fruits and Nuts - 150g Plain Flour 1 tablespoon 3 Eggs Sugar 125g (½ cup, 3 tablespoons) Melted Butter 150g (⅔ cup) Plain Flour 175g (1 cup, 3 tablespoons) Baking powder 1 teaspoon Milk 2-3 tablespoons (optional) Measuring cup size - 240 ml Baking pan size - 20x20 cm (8x8 inch) Bake in a preheated oven at 175c (350f) for about 30-35 minutes. 🍰 රෙසිපිය: වියළි පළතුරු සහ කජු - 150g පාන් පිටි මේස හැඳි 1 බිත්තර 3 සීනි 125g (කෝප්ප 1/2, මේස හැඳි 3) දියකරගත් බටර් 150g (කෝප්ප 2/3) පාන් පිටි 175g (කෝප්ප 1, මේස හැඳි 3) බේකින් පව්ඩර් තේ හැඳි 1 කිරි මේස හැඳි 2-3 (අවශ්‍ය නම්) කෝප්ප මිනුම - 240 මි.ලී. බේකින් තැටිය 20x20 සෙ.මී. (අග්හල් 8x8) සෙල්සියස් 175ට (ෆැරන්හයිට් 350) කලින් රත්කරගත් අවන් එකක විනාඩි 30-35ත් අතර බේක් කරගන්න. 🍒 මේ කේක් එක විශේෂ අවස්ථාවල, හවස තේ එකට, Birthday එකකටත් හොඳම choice එකක්! 🎄 ගෙදරම ලේසියෙන් හදලා රස බලන්න ❤️ #FruitCake #CakeRecipeSinhala #EasyFruitCake #SriLankanDesserts #HomemadeCake #TeaTimeRecipe #BakingSinhala #ChristmasCake #SimpleCake #DessertRecipe #ViralCake