Перейти к содержимому

Srilanka maa priyadara jaya bhumie ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භුමී - සැඩ සුළං 1955

Nihal Munasinghe

0:00 / 0:00

Srilanka maa priyadara jaya bhumie ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භුමී - සැඩ සුළං 1955

68 713 просмотров · 9 лет назад
Nihal Munasinghe
27,6 тыс. подписчиков
68 713 просмотров · 9 лет назад
තිරගත වූ දිනය – 1955 ජූනි 24 ඉදිරිපත් කිරීම - සීමාසහිත ෆිල්ම් සිලෝන් සමාගම නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, තිර රචනය - ටී. සෝමසේකරන් සහය අධ්‍යක්ෂණය, සංස්කරණය - ටී. එන්. රාඕ කැමරා අධ්‍යක්ෂණය - රාජ් ගෝපාල් දෙබස් - ආනන්ද සමරකෝන් නැටුම් – චොප්රා සංගීත අධ්‍යක්ෂණය - ඇස්. දක්ෂිණමූර්ති (ද. ඉන්දියාව) ගීත පටිගත කිරීම - මාහිනි චිත්‍රාගාරය (මදුරාසිය) ගීත ප්‍රබන්ධය - ආනන්ද සමරකෝන් ගායනය - ලතා මන්ගේෂ්කර් රංගනය - ෆ්ලොරිඩා ජයලත්