Перейти к содержимому

සාර්ව ආර්ථික සමතුලිතය: MPC, MPS, APC, APS සම්පූර්ණ පැහැදිලි කිරීම | A/L Economics

Madusanka Hewage With Econ

0:00 / 0:00

සාර්ව ආර්ථික සමතුලිතය: MPC, MPS, APC, APS සම්පූර්ණ පැහැදිලි කිරීම | A/L Economics

156 просмотров · Трансляция закончилась 6 дней назад
Madusanka Hewage With Econ
236 подписчиков
156 просмотров · Трансляция закончилась 6 дней назад
සාර්ව ආර්ථික සමතුලිතය | MPC | MPS | APC | APS 📚🔥 මෙම G.C.E. Advanced Level Economics පාඩම තුළ සාර්ව ආර්ථික සමතුලිතය හා MPC (Marginal Propensity to Consume), MPS (Marginal Propensity to Save), APC (Average Propensity to Consume), APS (Average Propensity to Save) පිළිබඳව සරලව සහ විභාගයට වැදගත් ආකාරයෙන් පැහැදිලි කරයි. 📌 මෙම වීඩියෝවෙන් ඉගෙන ගන්න: ✅ සාර්ව ආර්ථික සමතුලිතය ✅ MPC හා MPS ✅ APC හා APS ✅ MPC + MPS සම්බන්ධතාව ✅ APC + APS සම්බන්ධතාව ✅ වැදගත් සූත්‍ර ✅ A/L විභාගයට වැදගත් කරුණු ✅ ගණනය කිරීම් සහ සංකල්ප පැහැදිලි කිරීම 👨‍🏫 මදුශංක හේවගේ BA.ECON. (Sp) A Second Class Upper Division (English Medium) Rajarata University of Sri Lanka Dip.in.English / Dip.in.HR / Dip.in.IT 🎯 G.C.E. Advanced Level Economics | A/L Economics Sinhala | Economics Sri Lanka 👍 Like | 🔔 Subscribe | ↗️ Share | 💬 Comment 🔔 Turn On Notifications #සාර්වආර්ථිකසමතුලිතය #MPC #MPS #APC #APS #ALEconomics #EconomicsSinhala #GCEAdvancedLevelEconomics #ආර්ථිකවිද්‍යාව #මදුශංකහේවගේ