Перейти к содержимому

Aronge malli baron Karoke / Without Voice / backing Track / Freddy silva / ආරොංගේ මල්ලි බාරොං

Tshan Entertainment Karaoke / Backing Track

0:00 / 0:00

Aronge malli baron Karoke / Without Voice / backing Track / Freddy silva / ආරොංගේ මල්ලි බාරොං

18 933 просмотра · 5 лет назад
Tshan Entertainment Karaoke / Backing Track
104 тыс. подписчиков
18 933 просмотра · 5 лет назад
Keyboard backing track Live Backing Track Karoke Midi Keyboard voices Keyboard style Songs Notation Songs Chords voices sample octapad sample Drams Sample Expention pack online lesson ආරොන්ගෙ මල්ලි බාරොන් මොරටුවෙ දක්ෂ වඩුවා ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාල හැදුවා නැදුම් බුරුත හල්මිල්ලෙන් හොද හොද වැඩ කෙරුවා කටින් තමයි බිස්නස් එක වැඩි වැඩියෙන් කෙරුවා ආරොන්ගෙ මල්ලි බාරොන් මොරටුවෙ දක්ෂ වඩුවා ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාල හැදුවා නැදුම් බුරුත හල්මිල්ලෙන් හොද හොද වැඩ කෙරුවා කටින් තමයි බිස්නස් එක වැඩි වැඩියෙන් කෙරුවා බාරොං බාසුන්නෑහේ වැඩට දක්ෂයෙක් අඹලෑල්ල තේක්ක යැයි කියන ලෝකයෙක් දවසක්දා හඳවන්නට නිදන හොඳ ඇඳක් ඔිඩරේ දුන්නේ ලඟදිම බඳින ජෝඩුවක් ඇඳ හදන්න ගත්තා රුපියල් අටසීයක් බාරොං බාසුන්නැහේට එය ලොකු ගානක් කලකට පස්සේ අයිසේ මේක ලොකු වැඩක් කියලා හිතාගෙන බාරොං හැදුව මරු හැන්දක් ආරොන්ගෙ මල්ලි බාරොන් මොරටුවෙ දක්ෂ වඩුවා ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාල හැදුවා නැදුම් බුරුත හල්මිල්ලෙන් හොද හොද වැඩ කෙරුවා කටින් තමයි බිස්නස් එක වැඩි වැඩියෙන් කෙරුවා බඳින දවසේ ජෝඩුව ගියේ ඇඳත් ඇරගෙන ඇඳ තිබ්බේ කාමරයක තැනක ගැලපෙන එදා රැයේ දෙන්නා වැටුණ ඇඳ කඩාගෙන ජෝඩුව හිටියේ අයියෝ බිම බදාගෙන බරට තුවාලයි දෙන්නට හොඳට තද උනේ නෑදෑයෝ එක්ක ඇවිත් බාස් හමුවුනේ ගුටි බැට වැදුණා බාස්ට වැඩේ වැරදුනේ පුළුං ලීයෙනුයි ඒ ඇඳ හදලා තියෙන්නේ ආරොන්ගෙ මල්ලි බාරොන් මොරටුවෙ දක්ෂ වඩුවා ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාල හැදුවා නැදුම් බුරුත හල්මිල්ලෙන් හොද හොද වැඩ කෙරුවා කටින් තමයි බිස්නස් එක වැඩි වැඩියෙන් කෙරුවා ආරොන්ගෙ මල්ලි බාරොන් මොරටුවෙ දක්ෂ වඩුවා ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාල හැදුවා නැදුම් බුරුත හල්මිල්ලෙන් හොද හොද වැඩ කෙරුවා කටින් තමයි බිස්නස් එක වැඩි වැඩියෙන් කෙරුවා කටින් තමයි බිස්නස් එක වැඩි වැඩියෙන් කෙරුවා කටින් තමයි බිස්නස් එක වැඩි වැඩියෙන් කෙරුවා කටින් තමයි බිස්නස් එක වැඩි වැඩියෙන් කෙරුවා