Перейти к содержимому

සසර වසන තුරු | Dharmaraja College Eastern Cadet Band 2026

𝐑𝐚𝐣𝐚𝐧𝐬 𝐎𝐧𝐥𝐲

0:00 / 0:00

සසර වසන තුරු | Dharmaraja College Eastern Cadet Band 2026

164 просмотра · 9 ч назад
𝐑𝐚𝐣𝐚𝐧𝐬 𝐎𝐧𝐥𝐲
2,15 тыс. подписчиков
164 просмотра · 9 ч назад
ජයග්‍රාහී කිරුළු පලන් ධර්මරාජ පෙරදිග තූර්යවාදක ඛණ්ඩයේ, #KCC සම්ප්‍රාප්තිය! 💛දළඳා වීදියේ තූර්යවාදන වීදි සංචාරයෙන් අනතුරුව ධර්මරාජ විද්‍යාලයීය පෙරදිග තූර්යවාදක ඛණ්ඩය මහනුවර #KCC_Terrace පරිශ්‍රයේදී සිය ස්වකීය අත්‍යාලංකාර සංගීතය ප්‍රේක්ෂකාගාරය වෙත පුද කරන ලදී. තූර්යවාදක ඛණ්ඩයක් වෙතින් විරලව වැයෙන සම්භාව්‍ය සංගීතයේ සංවේදී රටාවන් සවනලා ගැනීමටත්, සැබෑ සංගීතමය ශිල්පය ලත් තූර්යවාදක ඛණ්ඩයක දසුන් රසවිඳීමටත් ධර්මරාජයට හිතැති ඔබ සැමට හෘදයාංගම ආරාධනා! Vide7o Credit : KCC Media Crew #champions_2026 #කන්ද_උඩරට_මුදුන්_අසනිය #ජය_ජය_ජය_ධර්මරාජ #Rythem_Of_The_Originals #Lightning_Of_HillCity