යුගාත්‍ර 01 වන කොටස 🐉 කෝපි ශොප් එකේ රණ්ඩු වූ ඔහුම තමන්ගේ ලොක්කා බව දැනගත් නූර්යාට දැන් මොකද වෙන්නේ?🐉
𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬
0:00 / 0:00
යුගාත්‍ර 01 වන කොටස 🐉 කෝපි ශොප් එකේ රණ්ඩු වූ ඔහුම තමන්ගේ ලොක්කා බව දැනගත් නූර්යාට දැන් මොකද වෙන්නේ?🐉
1 446 просмотров · 3 ч назад
𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬
56,7 тыс. подписчиков
1 446 просмотров · 3 ч назад
යුගාත්‍ර 01 වන කොටස 🐉
උදෑසන කෝපි එකක් අරගෙන මිතුරිය ළඟට යමින් සිටි නූර්යාගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ නොසිතූ ගැටීමකින්.
ඇගේ අතේ තිබුණු උණුසුම් කෝපි කෝප්පය, ඉදිරියෙන් ආපු අහංකාර තරුණයාගේ පිරිසිදු සුදු කමිසය මතට වැටෙනවා. ☕🔥
“ඇස් කටේ දාගෙනද ඕයි ඇවිදින්නේ?”
ඔහුගේ නපුරු කතාවට බය වෙලා නිහඬ වෙන්න නූර්යා සූදානම් නැහැ.
“ඔයාත් ෆෝන් එක දිහා බලාගෙන ඇවිද්දේ. මං විතරක් වැරදි නෑනේ.”
තමන් ඉදිරියේ කවුරුත් මෙහෙම කතා කරලා නැති නිසා ආරාධ්ටත් ඇය ගැන ඇති වෙන්නේ තරහක් එක්කම අමුතු කුතුහලයක්.
දෙන්නාම එතනින් වෙන්වෙන්නේ ආයෙත් කිසිදාක හමුවෙන්න එපා කියන තරම් කේන්තියෙන්.
ඒත් නූර්යා වැඩට ගිය මොහොතේ ඇයට බලාපොරොත්තු නොවුණු shock එකක් ලැබෙනවා.
කාර්යාලයේ හැමෝම නැගිටලා,
“Good morning Sir...”
කියලා ආචාර කරන තරුණයා වෙන කවුරුත් නෙවෙයි — උදේ කෝපි ශොප් එකේදී ඇය එක්ක රණ්ඩු වූ ඒ අහංකාරයාමයි. 😳
“දෙයියනේ... එතකොට මේ නපුරාද මෙතන Boss?”
ආරාධ්ටත් ඇයව අමතක වෙලා තිබුණේ නැහැ. ඔහුගේ අරමුණ දැන් එකයි — නූර්යාගේ අහංකාරකම මට්ටු කිරීම.
ඒත් ඇගේ ඇස් ඔහුට තමන්ගේ අතීතයේ දෙව්දිව මතක් කරන්නේ ඇයි?
දෙව්දිගේ මතකයන් අතර ජීවත් වෙන ආරාධ්ගේ ජීවිතයට නූර්යාගේ පැමිණීම අහම්බයක් විතරද? නැත්නම් ඔහුගේ පාළු වූ අහසට නැවත පායන්න යන තනි තරුව ඇයද? ❤️
පාළු වූ අහසේ තනි මැකුව තනි තරුවකි ඈ...
යුගාත්‍ර 01 වන කොටස සම්පූර්ණයෙන්ම රසවිඳින්න. 🐉❤️
Like 👍 Comment 💬 Share ↗️ කරන්න. මෙවැනි Sinhala Novels සහ Sinhala Love Stories දිගටම බලන්න Channel එක Subscribe කරලා Bell Icon එකත් 🔔 On කරගෙන ඉන්න.
#යුගාත්‍ර #SinhalaNovel #SinhalaLoveStory #Episode01 #OfficeLoveStory #SinhalaStory
✍️ Novel written : - ෴ පීහුගේ පන්හිදෙන් ෴
🎙️ Novel Dubbing :- ඉමයා සත්සරණි
📽️ Video editing :- Amila Sampath (Amiලa Vlogs)
💃එක හුස්මට කියවන්න කැමති අයට : - • නව කතා එක හුස්මට කියවන්න
💃කෙටි කතා :- • කෙටි කතා ගොන්න
🌻හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න..
හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි...
🌻 Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
සිංහල කෙටිකතා
කෙටිකතා
නවකතා
topic 👇👇
❇️ keti katha sinhala
❇️ keti katha sinhala drama
❇️ keti katha love story
❇️ keti katha sinhala new
❇️ keti katha arana
❇️ keti katha new
❇️ keti katha liyana widiya
❇️ nawa katha
❇️ nawa katha sinhala
❇️ nawa katha love story
My heartfelt special thanks for👇
🎸 youtube.com
some videos and Photos get from👇
❇️ pixels.com
❇️ pixabay.com
❇️ www.pinterest.com
❇️ 𝗧𝗮𝗴
#ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #adarakatha