Wasse (වැස්සේ) | Sithara Madushani / Nirmani Shalithya | Mal Pipena Kaale Teledrama Song | eTunes
eTunes
0:00 / 0:00
Wasse (වැස්සේ) | Sithara Madushani / Nirmani Shalithya | Mal Pipena Kaale Teledrama Song | eTunes
1 898 794 просмотра · 4 года назад
eTunes
1,2 млн подписчиков
1 898 794 просмотра · 4 года назад
Wasse (වැස්සේ) | Mal Pipena Kaale Teledrama Song | eTunes
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : https://etunes.lnk.to/Wasse
♪Spotify: https://spoti.fi/37B40Ua
♪Apple Music: https://apple.co/3xlDLMd
♪Deezer: https://bit.ly/3juT2lQ
♪Saavn : https://bit.ly/3xlnYNx
♪Amazon Prime Music : https://amzn.to/37CdQoL
Artist - Sithara Madushani / Nirmani Shalithya
Lyrics - Gihan Chamika
Melody & Music - Chathurangana De Silva
___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes
LYRICS
මන්දහාසයේ නිල්ම නිල් පැහැයෙන්
කඳුකරෙන් නිලට දිය ගලනවා ගී ගයා
ස්නේහ පාශයේ කරුළු තටු සැලුමන්
තුරු හිසේ හීන මල් පුදනා ඇස් පුරා
කෝල පාවී ලං විලා
තරු යායේම හැංගිලා
මල් රූපේ ලස්සන දැකලා
සඳ චුට්ටක් ඉගි කළා
සේද පාරේ පීනනා
හංස රෑනේ නැටුමේනා
නිම්න පාරේ අත්වල නගනා
නිල් තුරු පත් රඟනා
රෑ මල් යාමේ මල්වර වෙන්නා
තරු පාරේ සංවර වෙන්නා
දිලෙනා හිනාවේ
මේ නිශාවෙන් මං තාලේ සොයන්නම්
ගී රාවේ ඉගිලී යන්නා
කඳු යායේ මල් ඇහෙරෙන්නා
සඳ කියන වාරන් මල්දාරම්
වැහි හීන මවන්නා
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
හේ හේ
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
ගෙත්තම් මී තුරු පත් පවා
සිත්තම් මෙලෙසින් හිත නිවා
හිම සීතේ හිරිගඩු පිපිනා
කඳුරැල්ලේ සැතපෙනා
මේ යායේ මල් නිසා
සන්සුන් කම් පවරනා
සියතුන් සිංදුවකින් පිනා
පොඩි රහසක් එලිවුනා
මීදුම් රැල් පටින් සළු වියනා
තරු අරන් හැඩකර කියනා
සළු පැලදාවදෙන්
මේ යාමෙන් තුරු විලාසිතාවෙන්
මීවිතම ගී රොන් දෙන්නා
මල් රොනින් ඇස් මත් වෙන්නා
ඔච්චම් කලදෙන්
ලන්වුනාදෙන් මනලෝල ලතාවෙන්
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
හෝ හෝ
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
මන්දහාසයේ නිල්ම නිල් පැහැයෙන්
කඳුකරෙන් නිලට දිය ගලනවා ගී ගයා
ස්නේහ පාශයේ කරුළු තටු සැලුමන්
තුරු හිසේ හීන මල් පුදනා ඇස් පුරා
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
හෝ හෝ
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
℗ 2022 eTunes
#eTunes #SitharaMadushani #NirmaniShalithya #wasse #ChathuranganaDeSilva #GihanChamika