මේවා නොදකින දෑස් කුමකටද 😍🌼 දම් රැජිණි Kylie 🥵💙
Modification Bus Club Of Srilanka
0:00 / 0:00
මේවා නොදකින දෑස් කුමකටද 😍🌼 දම් රැජිණි Kylie 🥵💙
286 198 просмотров · 4 г. назад
Modification Bus Club Of Srilanka
7,5 тыс. подписчиков
286 198 просмотров · 4 г. назад
ඉතිහාසය වෙනස්වන දිනයේ මගී ප්‍රවාහන සේවයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් දම් රැජිණි අප මෙසේ සනිටුහන් කරමු...
මෙම නිර්මාණය ආරම්භ කළ දින සිටම රටෙහි පැවති අර්බුධකාරි තත්වය නිසා නොයෙකුත් බාධක මැදින් සැලසුම් කළ කාලරාමුවද ඉක්මවමින් දින ගණනක් ගත විය. මෙය හුදෙක් ඔබට අප වූ පොරොන්දුව ඉටු කීරිමේ අරමුණෙන් මෙම වීඩියෝව ඔබට ඉදිරිපත් කරන්නෙමු..රාජාභිශේකයක සැබෑ අත්දැකීම විදින්න තව වීඩියෝවක් ළගදීම ඔබ වෙත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමු..