Перейти к содержимому

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට - Dasa Wasagami Oba Nopenennata

Ranjith Asoka

0:00 / 0:00

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට - Dasa Wasagami Oba Nopenennata

8 491 просмотр · 5 л. назад
Ranjith Asoka
288 подписчиков
8 491 просмотр · 5 л. назад
දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට - Dasa Wasagami Oba Nopenennata දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා ... හිත හිර කරගමි ඔබට නොයෙන්නට සිතුවිල්ලක් වී ඔබ එනවා අහසට ඔසවන විටකදි නෙත් යුග හිරු සඳු වී ඔබ හිනැහෙනවා... මිහිමත පියකරු දසුනක් වේනම් ඔබ රුව ඒ තුළ දැවටෙනවා... පාළුව ඉවසා මා තනි වෙද්දී සුසුමක් වී පසුපස එනවා... කල්පිත ලොකේ ගී පොත පෙරළා ගීයක් වී ඔබ වැළපෙනවා... අහසත් පොළොවත් ඔබටද මා හට නැතිවද ඔබ මා හැර යන්නේ තහනම් දේසේ බැදි පෙම් බිඳ දා කෙදිනද ඔබ මා හමු වන්නේ... දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට..... ගායනය :- පුණ්‍යා කත්‍රිආරච්චි ගී පද :- දයා ද අල්විස් තනුව :- ගුණදාස කපුගේ