Перейти к содержимому

mage daru petau | මගේ දරු පැටව් අහසට | Asanka priyamantha piris #22_Room #live_sinhala_song #sinhala

22 Room

0:00 / 0:00

mage daru petau | මගේ දරු පැටව් අහසට | Asanka priyamantha piris #22_Room #live_sinhala_song #sinhala

238 215 просмотров · 5 л. назад
22 Room
85,8 тыс. подписчиков
238 215 просмотров · 5 л. назад
මගේදරු පැටව් අහසට දෑත දිගු කරන් අම්මාඑයි කියා ගමටම හඩ තලයි වැරෙන් සින්න වන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින් යන්න නුඹ ගියා උගසට දරු සෙනේ අරන් ඇහැල මල් පිපිණු දෙවටෙදි හමුවෙලා එදා දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා ඇහැල මල් පිපිණු දෙවටෙදි හමුවෙලා එදා දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා පුංචි උන් අඩයි අම්මා බැස්සේ නෑ කියා මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින් යන්න නුඹ ගියා උගසට දරු සෙනේ අරන් කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි නින්ද නෑ කියයි මගෙ කවි තාලේ නෑ කියයි කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි නින්ද නෑ කියයි මගෙ කවි තාලේ නෑ කියයි මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි අඩන සිතට මල් පැණි නැතුව බැරි හැඩයි මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින් යන්න නුඹ උගසට දරු සෙනේ අරන් #22_Rokm #22_room #asanka_priyamantha_piris