අලංකාර වටාපතක් සාදාගන්නා අකාරය
Live Laugh Love
0:00 / 0:00
අලංකාර වටාපතක් සාදාගන්නා අකාරය
18 646 просмотров · 4 года назад
Live Laugh Love
955 подписчиков
18 646 просмотров · 4 года назад
වටාපතක් නිර්මාණය කිරිමට අවශ්ය ඇය අමුදව්ය
1.වටාපතක්
2.පබළු වර්ග කිහිපයක් 100g ප්රමාණයක් / දාර සැරසිලි / පබළු code
4. glue b-6000
5.කතුරක්
6.velvet රෙදි කැබැල්ලක් /සව් කඩදාසියක/පැනක්
මා විසින් නිර්මාණය කරගන්නා වු පුජාවෙන් ආදරණිය මා ඇතුළුඔබේ පව්ලේ 🙏 සියලු දෙනාටමත් අනන්ත වු බුදුගුණ බලයෙන් සියලු දුක් කරදර දුරැවේවා.. 🙏
ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් නිදුක් වේවා නිරෝගි වේවා සුවපත්ම වෙත්වා 🙏 දිර්ඝ සම්පත්තිය උදාවේවා. 🙏
සම්මා සම්බුදු සරණයි.!!! තෙරුවන් සරණයි.!!!දෙවි පිහිටයි.!!!🌼🏵️💮🙏🙏🙏
~~~~~~~~~~~
පුජා නිර්මාණ:
මුතු කුඩ නිර්මාණය : • මුතු කුඩ නිර්මාණය
"මිරිවැඩි සගලක්" සාදා ගන්නේ කෙසේ ද ? : • "මිරිවැඩි සගලක්" සාදා ගන්නේ කෙසේ ද ?
අලංකාර පුජා මලක් සදා ගන්නේ කෙසේ ද ? : • අලංකාර පුජා මලක් සදා ගන්නේ කෙසේ ද ?