රට හදන්නද? බලය ගන්නද? බොල්ෂෙවික් උපක්‍රම ගැන සම්පූර්ණ විග්‍රහය | Abeetha Podcast Ep - 02
SL Leaders
0:00 / 0:00
රට හදන්නද? බලය ගන්නද? බොල්ෂෙවික් උපක්‍රම ගැන සම්පූර්ණ විග්‍රහය | Abeetha Podcast Ep - 02
7 566 просмотров · 1 мес. назад
SL Leaders
81 тыс. подписчиков
7 566 просмотров · 1 мес. назад
1917 රුසියානු බොල්ෂෙවික් විප්ලවයේ සිට 1971, 88/89 සහ 2022 අරගලය දක්වා ලංකාවේ දේශපාලනය හැඩගැසුණු ආකාරය පිළිබඳ ගැඹුරු දේශපාලන විග්‍රහයක්.
විශ්‍රාමික බලපන්ති ලුතිනන් ශාන්ති ජයතිලක මහතා සමඟින් අභීත මෙහෙයවන මෙම සාකච්ඡාවෙන් ආණ්ඩුව සහ රාජ්‍යය අතර වෙනස, ජනතා පරමාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ වර්තමාන දේශපාලන බල අරගලයේ සැඟවුණු පැතිකඩ විමසා බලයි.
කතාබහට ලක්වන ප්‍රධාන කරුණු:
බොල්ෂෙවික් උපක්‍රම සහ ලංකාවේ අරගල අතර සමානකම්
ආණ්ඩුව සහ රාජ්‍ය යාන්ත්‍රණය අතර සැබෑ වෙනස
විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයේ සීමාවන්
ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ ජාතික ජන බලවේගය (NPP) අභ්‍යන්තර ගැටුම
සංස්කෘතික හා ශාසනික උරුමයන්ට එල්ල වන අභියෝග
🔗 Connect with SL Leaders:
🌐 Visit our Website for deeper analysis:
https://slleaders.com
🔔 Subscribe to uncover the truth:
/ @slleaders
📱 Follow Us for Real-Time Updates:
Facebook @slleaders
/ @slleaders
WhatsApp Channel
https://whatsapp.com/channel/0029VaAF...
TikTok @SriLankaLeaders
/ srilankaleaders
SL Leaders is your go-to source for in-depth political analysis, current affairs, and exclusive interviews in Sri Lanka. Hosted by Abheetha Edirisinghe.
#SLLeaders #SriLankaPolitics #LKANews #AbiyageHella #SriLankaPolitics #ShanthiJayathilaka #Abitha #BolshevikRevolution #Aragalaya #SriLankaEconomy #ConstitutionalLaw #NPP #JVP #politicalanalysis