අපිත් එක්ක සිංහලෙන් කතා කරන කොන්දොස්තර කෙනෙක්! 🤖🚌 | Viking Simulator SriLanka | New Bus Game SL
Hirusha Online и Viking Simulator SriLanka
0:00 / 0:00
අපිත් එක්ක සිංහලෙන් කතා කරන කොන්දොස්තර කෙනෙක්! 🤖🚌 | Viking Simulator SriLanka | New Bus Game SL
39 883 просмотра · 2 недели назад
Hirusha Online и Viking Simulator SriLanka
39 883 просмотра · 2 недели назад
අපිත් එක්ක සිංහලෙන් කතා කරන කොන්දොස්තර කෙනෙක්! 🤖🚌🔥
Viking Simulator SriLanka එකේ අපි හදන අලුත්ම Feature එකක් අද ඔයාලට පෙන්නනවා. 👀
ඒ තමයි AI Conductor 🤖🚌
දැන් Game එක ඇතුළෙ ඉන්න කොන්දොස්තර එක්ක අපිට සිංහලෙන්ම කතා කරන්න පුළුවන්! 🎙️🇱🇰
අපි කියන දේ අහලා, ඒකට පිළිතුරු දෙන විදිහට AI Conductor එක හදලා තියෙනවා. අද Video එකෙන් Game එක ඇතුළෙම AI Conductor එක්ක කතා කරලා, එයා කොහොමද Respond කරන්නේ කියලා Live Demo එකකින් පෙන්නනවා. 😂🔥
මේක අපේ Game එකේ සාමාන්‍ය NPC කෙනෙක් නෙමෙයි. අපිත් එක්ක කතා කරන, අපේ කතාවට පිළිතුරු දෙන කොන්දොස්තර කෙනෙක්! 🚌🤖
මේ තියෙන්නේ අපේ Game Development Journey එකේ තවත් එක පියවරක්. ❤️
ඔයාලට Game එකේ ඉස්සරහට දකින්න ආස Features සහ Ideas තියෙනවා නම් අනිවාර්යයෙන්ම Comment කරන්න! 👇
ගේම් එකේ ඉස්සරහට එන අලුත්ම Updates මුලින්ම දැනගන්න, අපිත් එක්ක එකතු වෙන්න:
🔔 Subscribe to our YouTube Channel:
@VikingSimulator-SriLanka
👍 Follow our Official Facebook Page:
/ 1e5pxxpqws
👥 Join our Official Facebook Group:
/ 1bmzsyztkq
🎵 Follow us on TikTok:
https://www.tiktok.com/@twinbuild_inn...
මේ අපේ ගමනේ තවත් එක පියවරක් විතරයි. ❤️
වීඩියෝ එකට Like එකක් දාලා, යාළුවන්ටත් බලන්න Share කරන්න! 🔥
අලුත් Update එකක් එක්ක ඊළඟ Video එකෙන් සෙට් වෙමු.
ජය වේවා! 🇱🇰
For Business Inquiries & Suggestions:
📧 Email: info.vikingssl@gmail.com
#VikingSimulatorSriLanka #AIConductor #SriLankanBusGame #BusSimulator #SriLanka #Sinhala #GameDevelopment #TwinBuildInnovation #AI #BusGame