කළු රත්තරන් ප්‍රායෝගිකව හදන්නේ කොහොමද? | How to make Black Gold | Vermicompost | වර්මි කොම්පොස්ට්
ඉසිවරයා - Isiwaraya
0:00 / 0:00
කළු රත්තරන් ප්‍රායෝගිකව හදන්නේ කොහොමද? | How to make Black Gold | Vermicompost | වර්මි කොම්පොස්ට්
78 862 просмотра · 2 года назад
ඉසිවරයා - Isiwaraya
97,9 тыс. подписчиков
78 862 просмотра · 2 года назад
කළු රත්තරන් ප්‍රායෝගිකව හදන හැටි
How about at home make vermicompost sinhala ගැඩවිල් පොහොර ගෙදරදිම හදාගන්නේ කොහොමද gedavil pohora
Vermicompost , ගැඩවිලි පොහොර නිශ්පාදනයේ රහස් .. 02 , How to measure moisture in vermicompost
෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එදිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම වනු ඇත ෴
මේ ඒ සඳහා ඔබ හා අත්වැල් බැඳගන්නා වූ අපගේ ව්‍යායාමයයි.
isiwaraya ඉසිවරයා YouTube නාලිකාව. දිලිප් සේනානායක කලත්තෑව, අනුරාධපුර. Dilip Sennayake, Kalaththewa, Anuradhapura
ඉසිවරයා ගේ අඩවිය සමග සම්බන්ධ වන්නට සියලු දෙනාට ආරාධනා කරමු.
Contact & Follow Us
Fb. Group - / 142017086216120
Page - www.facebook.com/isiwaraye
Blog - www.isiwaraya.blogspot.com
Email - isiwaraya@gmail.com
WhatsApp - 0718423351 (මැසේජ් එකක් තැබීමෙන් ඔබට මා සම්බන්ධ කර ගත හැකිය. අත්‍යාවශ්‍ය කාරණයකට ඇමතිය හැක)
උනන්දුවක් දක්වන කෙනෙකුට අපගේ WhatsApp ගෲප් එකට එකතු විය හැකිය. ඇපෘව් කිරීමට ඉහත අංකයට ඔබේ නම ලිපිනය එවන්න.
whatsapp Group Invite -https://chat.whatsapp.com/GhIzKiNsZwk...
#Agriculter #Organic #isiwaraya