Ma labu jeewithaye Karoke / Without Voice / With Lyrics / H.R.Jothipala / මා ලැබු ජීවිතයේ
Tshan Entertainment Karaoke / Backing Track
0:00 / 0:00
Ma labu jeewithaye Karoke / Without Voice / With Lyrics / H.R.Jothipala / මා ලැබු ජීවිතයේ
185 019 просмотров · 5 лет назад
Tshan Entertainment Karaoke / Backing Track
107 тыс. подписчиков
185 019 просмотров · 5 лет назад
Keyboard backing track
Live Backing Track
Karoke
Midi
Keyboard voices
Keyboard style
Songs Notation
Songs Chords
voices sample
octapad sample
Drams Sample
Expention pack
online lesson
මා ලෑබු ජීවිතයෙ
සෑනසුම ඔබ සතුවෙ
සුදු ඔබ මොනව කලත්
අහිතක් නෑ සිතුවෙ
මා ලෑබු ජීවිතයෙ
සෑනසුම ඔබ සතුවෙ
සුදු ඔබ මොනව කලත්
අහිතක් නෑ සිතුවෙ
මා ලෑබු ජීවිතයෙ
පෑමිනෙන දුක් පෑනි රසයි
ලෑබෙන දෙයක් දෙන්නටයි
පෑමිනෙන දුක් පෑනි රසයි
ලෑබෙන දෙයක් දෙන්නටයි
රත්තරනෙ ඔයා ඉන්න
පොඩි පෑල්පත මට සෑපයි
රත්තරනෙ ඔයා ඉන්න
පොඩි පෑල්පත මට සෑපයි
මා ලෑබු ජීවිතයෙ
සෑනසුම ඔබ සතුවෙ
සුදු ඔබ මොනව කලත්
අහිතක් නෑ සිතුවෙ
මා ලෑබු ජීවිතයෙ
දෑත දෙපය ජීවිතේ
සවි ඈති තුරු මෙ හිතේ
දෑත දෙපය ජීවිතේ
සවි ඈති තුරු මෙ හිතේ
කෙනෙක් ලගට අත පාන්න
යන්න දෙන්නේ නෑ ප්‍රියේ
කෙනෙක් ලගට අත පාන්න
යන්න දෙන්නේ නෑ ප්‍රියේ
මා ලෑබු ජීවිතයෙ
සෑනසුම ඔබ සතුවෙ
සුදු ඔබ මොනව කලත්
අහිතක් නෑ සිතුවෙ
මා ලෑබු ජීවිතයෙ
සෑනසුම ඔබ සතුවෙ
සුදු ඔබ මොනව කලත්
අහිතක් නෑ සිතුවෙ
මා ලෑබු ජීවිතයෙ