Nidukin inu mana|නිදුකින් ඉනු මැන| Slowed&reverb | @Prazamusic-f3e
Praza music
0:00 / 0:00
Nidukin inu mana|නිදුකින් ඉනු මැන| Slowed&reverb | @Prazamusic-f3e
50 169 просмотров · 4 недели назад
Praza music
564 подписчика
50 169 просмотров · 4 недели назад
All the songs contained here belong to the original owners of the song🤍
Mail me if you have any questions about the video,If there is any copyright issues please don't report the channel kindly message me and I will remove the content!
WhatsApp - 0786989112
Original Artist - Dimanka wellalage
© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement
lyrics:
නිදුකින් ඉනු මැන - මට වඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන - මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා
මම විදින දුක - වෙන කෙනෙකු වෙත
යළිත් කිසිදා දෙන්නෙපා
සසරේ කොතැනක - මට ලැබුණු දුක
ඔබට ලැබෙණු ඒපා
දිනෙක අායෙත් ළංවෙලා - නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා - මාගේ සිත් පුරා
රණ්ඩු කරගෙන යාළු වෙන්නට
හිටියෙ මට ඔබ විතරමයි
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත්
යන්න බැහැ සත්තයි
තිස්සෙම කදුළැල් දෑසේ රැදුනේ
ඉන්න බැරි තැනමයි
දිනෙක අායෙත් ළංවෙලා - නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා - මාගේ සිත් පුරා
ළංව හිටි ඔබ වෙන්ව ගිය විට
දැනෙන දුක අහසට සමයි
හංගගෙන තව ඉන්න බැහැ මට
ඔබට ගැති සිත අසරණයි
කොච්චර සතුටින් ඉන්න තිබුණත්
ඉන්න බැරි ඔබටයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ
රත්තරන් ඔබමයි
නිදුකින් ඉනු මැන මට වඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා
මම විදින දුක වෙන කෙනෙක් වෙත
යළිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුණු දුක
ඔබට ලැබෙණු ඒපා
දිනෙක අායෙත් ළංවෙලා නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා