Перейти к содержимому

Mage Hada Madala Karaoke ( මගේ හද මඩල ) 90trend_Gunadasa Kapuge

90trend karaoke

0:00 / 0:00

Mage Hada Madala Karaoke ( මගේ හද මඩල ) 90trend_Gunadasa Kapuge

4 051 просмотр · 1 месяц назад
90trend karaoke
25 тыс. подписчиков
4 051 просмотр · 1 месяц назад
#magehada #music #srilanka #karaoke ✅ Original Song By _Gunadasa Kapuge Song Ganarate_Sinhala Karaoke ✅Sinhala High Quality Song මගේ හද මඩල 🔔 SUBSCRIBE US TO GET NEW UPDATE KARAOKE 📍Sinhala_Song_Karaoke 📍singing a song With Alone ✅ If you have any copyright issue please contact us and do not report me directly otherwise we will tack action with in 48 hours ( 90 trend karaoke ) gayan kandy email: Gayankandy7@gmail.com test me Whats app:00966- 536124462 S_O_N_G L_Y_R_I_C_S ✒️මගෙ හඳ මඩල මල් යහනකි ප්‍රභාවතී ඔබෙ හඳ මඩල කටු යහනකි ප්‍රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී Music සිනා සි සී දෝතින් යහන සැදූ ලියේ මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලියේ මටම නොවෙයි කටත් පෙම් බැන්ද ලියේ මදෙස බල බලා නාඩන් කුමාරියේ... මගෙ හඳ මඩල මල් යහනකි ප්‍රභාවතී ඔබෙ හඳ මඩල කටු යහනකි ප්‍රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී Music පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ මල්වර සුවද බැඳි වරලස ඉනුව ලියේ පවලම් පොටින් ගිලිහුනු තාරකාවියේ කරපු පවට නාඩන් දේවතාවියේ... මගෙ හඳ මඩල මල් යහනකි ප්‍රභාවතී ඔබෙ හඳ මඩල කටු යහනකි ප්‍රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී #kapuge_karaoke #mage_hada_madala_karaoke #MageHadaMadala #MageHadaMadalaKaraoke #මගේහදමඩල #GunadasaKapuge #GunadasaKapugeSongs #GunadasaKapugeKaraoke #SinhalaKaraoke #SinhalaSongs #SinhalaOldSongs #ClassicSinhalaSongs #SriLankanMusic #KaraokeTrack #WithoutVoice #NoVoice #Lyrics #SinhalaLyrics #90TrendKaraoke #Prabhawathi #OldSinhalaKaraoke #BestSinhalaKaraoke Mage Hada Madala karaoke, Mage Hada Madala without voice, Mage Hada Madala lyrics, Gunadasa Kapuge karaoke, Gunadasa Kapuge songs, Sinhala karaoke 2026, Sinhala old songs karaoke, Sri Lankan karaoke, මගේ හද මඩල කැරෝකේ