🔴 LIVE IGI 1 කන්න වෙයි ද ? Sinhala Gameplay.
Izuka streams
0:00 / 0:00
🔴 LIVE IGI 1 කන්න වෙයි ද ? Sinhala Gameplay.
180 просмотров · Трансляция закончилась 1 мес. назад
Izuka streams
2,14 тыс. подписчиков
180 просмотров · Трансляция закончилась 1 мес. назад
#igi #projectigi #oldgames
👍 LIKE | 💬 COMMENT | 🔔 SUBSCRIBE
Game about
Project I.G.I. (I'm Going In) කියන්නේ 2000 අවුරුද්දේ Innerloop Studios විසින් නිර්මාණය කරලා Eidos Interactive මගින් නිකුත් කරපු ඉතාම ජනප්රිය Tactical First-Person Shooter (FPS) கணினி ක්රීඩාවක්
මෙහි ප්රධාන චරිතය වෙන්නේ David Jones කියන SAS / I.G.I. රහස් ඔත්තුකරුවා. ජොන්ස්ට භාරවෙන ප්රධාන මෙහෙයුම තමයි සෝවියට් සංගමයට අයත් වුණු, අතුරුදහන් වූ න්යෂ්ටික ආයුධයක් (Nuclear Warhead) නැවත සොයාගැනීම. මේ ගමනේදී ඔහුට Janya, Ek, සහ Ekk කියන ප්රධාන හමුදා නායකයන් සහ ජාවාරම්කරුවන් සමඟ සටන් කිරීමට සිදුවෙනවා. ඔහුට තාක්ෂණික සහ මගපෙන්වීම් ලබාදෙන්නේ Anya කියන operational director විසින්
👋 Welcome to the Channel!
Gaming වලට ආදරේ කරන හැමෝම සාදරයෙන් පිළිගන්නවා! මම Izuka අලුත් Gaming Videos සහ Live Streams ගේන Content Creator කෙනෙක්. ඔයාලගේ සහයෝගය මට ලොකු හයියක්. සෙට් වෙලා ඉන්න අපිත් එක්ක! SUBSCRIBE guys.
💎 Join Channel Memberships:
[ඔන්න යාලුවනේ, Izuka චැනල් එකේ Membership දැන් විවෘතයි!]
Platinum Thattaya (from $1)
Golden Thattaya
Legend Thattaya (up to $20)
💻 My PC Specs & Setup:
CPU: AMD Ryzen 5 5500
GPU (VGA): NVIDIA GeForce RTX 3060 12GB
RAM: 16GB DDR4
Motherboard: MSI B550M PRO-VDH WIFI
Cooler: GAMDIAS 240mm 2-Fan ARGB Liquid Cooler
Power Supply: 750W Bronze 80+
UPS: 650VA / 240V
Casing: TUF Gaming 360 Casing (4 Fans)
Main Monitor: Acer 32" Curved 1920x1080 (180Hz)
Second Monitor: HP 27" 1080p (360° Rotatable)
Peripherals: Meetion Mechanical RGB Keyboard, Gaming Mouse, RGB Headset & Cam 601
OS: Windows 11 Pro
Connection: Dialog 4G Router + Outdoor Antenna
🔥 Follow Me on Social Media:
🔹 TikTok: /izuka.yt.short
🔹 Discord: / discord
🔹 WhatsApp Group: https://chat.whatsapp.com/G1wESrXnnFH...
🔹 Facebook: COMING SOON
🎵 This is redeem: / AMMATAHUDU, waite, wisalakaradarayak, hello, eedamn, Dance, emotional, puff, ok, fbi, borumarisi, bhai, hey, misson, momentizuka, kakka, dylan, imesh, nethma, hesara, kenwey, cat, nethma2, mallime, music, fail, y, nidi, thattaya
#GamingIzuka #ak47gun #camp