විනාඩි 5න් ගෙදරදිම ජෙලි හදමු Homemade Jelly in 5 Minutes | Chammi Imalka
Chammi Imalka
0:00 / 0:00
විනාඩි 5න් ගෙදරදිම ජෙලි හදමු Homemade Jelly in 5 Minutes | Chammi Imalka
147 865 просмотров · 6 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
147 865 просмотров · 6 лет назад
Homemade Jelly in 5 Minutes විනාඩි 5න් ගෙදරදිම ජෙලි හදමු #Chammi Imalka
කඩේ වගේම ඒ රසටම ජෙලි ගෙදරදීම හදන විදිය තමයි අද මම ඔයාලට ගෙනාවෙ...ඉතින් ඔයාලත් හදලා මටත් රස කියන්න...
Homemade Jelly
Ingredients
01. 15g of Gelatin
02. 125 ml of Normal water (1/2 Cup)
03. 1 Cup of Hot water (250 ml)
04. 100g of Sugar
05. Flavours
06. Food colouring
අවශ්‍ය ද්‍රව්‍ය
01. ජෙලටින් ග්‍රෑ 15
02. සාමාන්‍ය වතුර මි ලි 125 (කෝප්ප 1/2)
03. තද උණු වතුර කෝප්ප 1 (මි ලි 250)
04. සීනි ග්‍රෑ 100
05. කැමති ෆ්ලේවර්ස්
06. කැමති පාට ෆුඩ් කලරින්
Please like my Facebook - page #Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka