Перейти к содержимому

Grade 9 - Number Patterns | 9 ශ්‍රේණිය - සංඛ්‍යා රටා

Ape Ganan Panthiya

0:00 / 0:00

Grade 9 - Number Patterns | 9 ශ්‍රේණිය - සංඛ්‍යා රටා

10 722 просмотра · 6 лет назад
Ape Ganan Panthiya
16,1 тыс. подписчиков
10 722 просмотра · 6 лет назад
පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල සංඛ්‍යා රටා පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත. සංඛ්‍යා රටාවල ඇති සංඛ්‍යා පද ලෙස හැඳින්වීම සංඛ්‍යා රටා, සංඛ්‍යා අනුක්‍රම ලෙස හැඳින්වීම සංඛ්‍යා රටාවල එක ලඟ පිහිටන පද, අනුයාත පද ලෙස හැඳින්වීම සංඛ්‍යා අනුක්‍රමවල පළමු පදය හැර ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කල විට ලැබෙන අගය වෙනස් නොවන බව හැඳින්වීම සංඛ්‍යා අනුක්‍රමවල පළමු පදය හැර ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කල විට ලැබෙන වෙනස් නොවන අගය පොදු අන්තරය ලෙස හැඳින්වීම සංඛ්‍යා රටාවක සාධාරණ පදය 𝑇ₙ ලෙස හැඳින්වීම සාධාරණ පදයේ 𝑛 ධන නිඛිලයක් විය යුතු බව හැඳින්වීම සංඛ්‍යා රටාවක සාධාරණ පදය දී ඇති විට, සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම සංඛ්‍යා රටාවක සාධාරණ පදය දී ඇති විට, දී ඇති පදයක් සංඛ්‍යා රටාවේ පදයක් නොවීමට සැපිරිය යුතු අවශ්‍යතාවය සාකච්ඡා කිරීම සංඛ්‍යා රටාවක කිසියම් පදයක් දී ඇති විට එය රටාවේ කී වැනි පදය දැයි ගණනය කරන ආකාරය සාකච්ඡා කිරීම සංඛ්‍යා රටාවක් දී ඇති විට සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම වචන මාලාව (Glossary) -------------------------------------- පද - Terms පෙර පදය - Previous term සංඛ්‍යා අනුක්‍රම - Number sequences අනුයාත පද - Consecutive terms නියත අගය - Constant value පොදු අන්තරය - Common difference සාධාරණ පදය - General term ධන නිඛිල - Positive integer ප්‍රකාශනය - Expression Grade 9 - Number Patterns (Q & A) | 9 ශ්‍රේණිය - සංඛ්‍යා රටා (ප්‍රශ්ණ හා පිළිතුරු)    • Grade 9 - Number Patterns (Q & A) | 9 ශ්‍ර...   #olmaths #grade9 #apegananpanthiya Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website Get social with Ape Ganan Panthiya: Twitter: http://bit.ly/AGP_Twitter Facebook: http://bit.ly/AGP_Facebook Instagram: http://bit.ly/AGP_Instagram