Перейти к содержимому

Liyannata Pem Hasunak(ලියන්නට පෙම් හසුනක්) | Chamara Weerasinghe | Hitma Music Official Lyrics Video

Hitma Music и Sindu Lanka

0:00 / 0:00

Liyannata Pem Hasunak(ලියන්නට පෙම් හසුනක්) | Chamara Weerasinghe | Hitma Music Official Lyrics Video

3 698 599 просмотров · 1 год назад
Hitma Music и Sindu Lanka
3 698 599 просмотров · 1 год назад
Liyannata Pem Hasunak(ලියන්නට පෙම් හසුනක්) | Chamara Weerasinghe | Hitma Music Official Lyrics Video ♪Stream the Full Song Here: Apple Music -   / aathin-aathata   Spotify - https://open.spotify.com/track/7ac5rg... Connect with Us 👉   / @hitmamusiclk   ♪ Artist - Chamara Weerasinghe ♪ Music - ♪ Lyrics - Ayodhya Fernando ♪ Lyrics Video by Hitma Music © 2024 Ransilu Audio ℗ 2024 Ransilu Audio ▶ Subscribe To Hitma Music :    / @hitmamusiclk   ▶ Like Us On Facebook:   / hitmamusic   ▶ Follow Us On TikTok:   / hitmamusic   Contact Us For Lyrics Video & Music Video - 0775722775 ඔයාගෙ Song එකටත් Lyrics Video එකක් Music Video එකක් කර ගන්න සහ අපේ Hitma Music You Tube Channel එකෙන් Publish කරගන්න දැන්ම අපිට WhatsApp කරන්න.. - 0775722775 ♪ Song Lyrics: ලියන්නට පෙම් හසුනක් ඔබේ හිත ගන්න උපන් සහසක් හැඟුමන් ලියා තැබුවා මං..ලියා තැබුවා මං හිතේ පූදින පෙම් මල් ඔබට පුද දෙන්න වසන්තය යලි එනකල් බලන් හිටියා මං.. බලන් හිටියා මං ආදරේ සුන්දර තැන් සියුම් ලෙස විඳ ගන්න ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිළි ගන්න දැනෙන මේ පෙම් හැඟුමන් පවසාවි විඳවනා තරම් පවසාවි විඳවනා තරම් ලියන්නට පෙම් හසුනක් ඔබේ හිත ගන්න උපන් සහසක් හැඟුමන් ලියා තැබුවා මං..ලියා තැබුවා මං ජීවිතය ලැබු අබිමන් යලිත් බොඳ කර ලන්න පාරාජිතවු ප්‍රේමෙන් බැහැ තවත් ඉවසන්න ගෙවන මේ දුක් කඳනම් ඔබ තාම දන්නේ නැතිද ඔබ තාම දන්නේ නැතිද ලියන්නට පෙම් හසුනක් ඔබේ හිත ගන්න උපන් සහසක් හැඟුමන් ලියා තැබුවා මං..ලියා තැබුවා මං හිතේ පූදින පෙම් මල් ඔබට පුද දෙන්න වසන්තය යලි එනකල් බලන් හිටියා මං.. බලන් හිටියා මං Enjoy and stay connected with us! #liyannatapemhasunak #chamaraweerasinghe #chamaraweerasingha #chamarasongs #chamaraweerasinghesongs #liyannatapemhasunakchamaraweerasinghe #liyannata #mmusic #hitmamusic #song #songstatus #songlyrics #sinhalasong #sinhalavideosongs #chamaranewsongs #officiallyricsvideo #officialmusicvideo #officiallyrics #sinhala #trendingsong #trendingvideo #tiktoktrending #trending #tiktok #songs #newrelease @chamaraweerasinghe.official @chamaraweerasingheoldhits2184 @chamaraweerasingheofficial913 @chamaraweerasinghe6094 ⭕ Time Chapters - ⏱ 00:00 Music ⏱ 00:24 Liyannata Pem Hasunak ලියන්නට පෙම් හසුනක් ⏱ 01:25 Adare Sundara Than ආදරේ සුන්දර තැන් ⏱ 02:35 Jeewithaya Labu Abhiman ජීවිතය ලැබු අබිමන් liyannata pem hasunak,liyannata pem hasunak karaoke,liyannata pem hasunak live,liyannata pem hasunak cover,liyannata pem hasunak lyrics,liyannata pem,ලියන්නට පෙම්,ලියන්නට පෙම් හසුනක්,චාමර වීරසිංහ,chamara weerasinghe,liyannata pem hasunak avatar,liyannata pem hasunak flashback,liyannata pem hasunak Remix,liyannata pem hasunak sahara flashback,liyannata pem hasunak nonstop,chamara weerasinghe medley,chamara weerasinghe karaoke,chamara new,chamara live,songs