ගියපු ලස්සනම Trail එක 😍🐾️ | Gombaniya | දුම්බර මිටියාවතේ උසම කදු මුදුන 🌿 | Vlog 22 |
TerraSeek
0:00 / 0:00
ගියපු ලස්සනම Trail එක 😍🐾️ | Gombaniya | දුම්බර මිටියාවතේ උසම කදු මුදුන 🌿 | Vlog 22 |
785 просмотров · 5 дн. назад
TerraSeek
963 подписчика
785 просмотров · 5 дн. назад
මීදුම් වලාකුළුවලින් නිතරන්තරයෙන් වසා ගන්නා දුම්බර මිටියාවතේ උසම කදු මුදුන 🌿🖇️
මේ තමයි ගොම්බානිය කතාව !
දීර්ඝ වර්ශාපතනයකට පසුව මුලු පරිසරය නිහැඩියාවකින් පටන් ගත්තේ අපේ ගමනේ ආරම්භයත් එක්කමයී..
මේ ගමන මම යන්න තීරණය කරේ දුම්බර කදු වලට ලස්සනම දවස් ටිකකයී. ඒ නිසයි මේ ගමන මෙච්චරම ලස්සන උනේ
ගමන ආරම්භයේ ලස්සනම View එකක් අපිට බලන්න පුලුවන් උනත්, හවස් වරුම නම් අපිව මීදුමෙන් වසාගෙනමයි හිටියේ.. සුන්දර උදෙ වරුවකින් ආරම්භ උන දෙවනි දවස දුම්බර මිටියාවේ සියලුම කදු ටික අපිට පෙන්නුවා.. 😍🐾️
මේ මීදුම් පාරාදීසයක් එක්ක ගෙවුනු සුන්දර දවස් දෙකක මතකයන් 💚
එහෙනම් මේ ගමන බලන්න. ඒ වගේම අදහසක් එකතු කරන් යන්න.
හැමෝටම ජයම වෙන්න ඕන 💚
#gombaniyahike #knuckles #hiking #camping #traveling #naturevibes #knucklestrails