Перейти к содержимому

අමුතු ඉඳල සහ නරි රාලගේ වේදනාව 🤣 | Sinhala Cartoon | කතන්දර | Kathanadara Sinhala

Chuti Baba - චූටි බබා

0:00 / 0:00

අමුතු ඉඳල සහ නරි රාලගේ වේදනාව 🤣 | Sinhala Cartoon | කතන්දර | Kathanadara Sinhala

22 608 просмотров · 1 день назад
Chuti Baba - චූටි බබා
13,1 тыс. подписчиков
22 608 просмотров · 1 день назад
🐰🦔🦊 අමුතු ඉඳල සහ නරි රාලගේ වේදනාව 🤣 දුඹුරු හා පැංචා ගෙදර වැඩ කරමින් සිටින අතර, ඔහුට අම්මා අලුත්ම අලුත් බයිසිකලයක් අරගෙන දෙන බවට පොරොන්දු වෙනවා. 🚲 ඒ කතාව අහගෙන සිටින නරි රාල, දුඹුරු පැංචාගේ සතුට නැති කරන්න ඉඳල හොරකම් කරනවා. 😯🦊 ඒත් නරි රාල නොසිතූ විදිහට ඉත්තෑ පැංචාගේ උදව්වෙන් අමුතුම අමුතු ඉඳලක් හදනවා! 😂🧹🦔 අවසානයේ නරි රාලගේ සැලැස්ම සාර්ථක වෙනවාද? දුඹුරු හා පැංචාට අලුත් බයිසිකලය ලැබෙයිද? 🚲🐰 මේ ලස්සන සිංහල ළමා කතන්දරයක් / Sinhala Cartoon එක අවසානය දක්වා බලන්න. ❤️ 👍 Video එකට Like කරන්න 💬 ඔබ කැමතිම චරිතය Comment කරන්න 🔔 “චුටි බබා” YouTube Channel එක Subscribe කරලා Bell එකත් දාගන්න! #SinhalaCartoon #KathanadaraSinhala #කතන්දර #චුටිබබා #SinhalaKidsCartoon