私を視界に入れておいてください。| Watashi o shikai ni irete oite kudasai..// | මගේ නෙත් මානෙම තියා..//
🔵BlueWhale🐳
0:00 / 0:00
私を視界に入れておいてください。| Watashi o shikai ni irete oite kudasai..// | මගේ නෙත් මානෙම තියා..//
102 просмотра · 13 дн. назад
🔵BlueWhale🐳
121 подписчик
102 просмотра · 13 дн. назад
[1 වන කොටස]
දහස් නෙතු පසු කරන් නැවතුනෙ නුබෙ නෙතු ළඟින්
何千もの me の中から、あなたの me の前で止まった。
Nanzen mo no me no naka kara, anata no me no mae de tomatta.
නුහුරු හැඟුමන් හදවතින් පිටවුණෙ සීමා බිඳන්
未知の感情が、限界を超えて心から 溢れ出した。
Michi no kanjō ga, genkai o koete kokoro kara afuredashita.
පිට ලොවට අපි සම්මත නැතත් මට සම්මතයි නුඹ හැමදාකමත් 外の世界が私たちを認めなくても、私にとってあなたは永遠に正解です。
Soto no sekai ga watashitachi o mitomenakutemo, watashi ni tsuite anata wa eien ni seikai desu.
[2 වන කොටස]
නුඹෙ රිදුමන් දැනෙනවා මට ඉන්නවා ළඟටම වෙලා
あなたの痛みが伝わる、そばに寄り添っているよ。
Anata no itami ga tsutawaru, soba ni yorisotte iru yo.
පපුව පාරන වචන ඉවසන් මගෙ පපුවට ගුලිවෙලා
胸を刺す言葉に耐えて、私の胸に寄り添って。
Mune o sasu kotoba ni taete, watashi no mune ni yorisotte.
සත්තමයි රැකගන්නවා නුඹ මගෙ නෙත් මානෙම තියා
本当に、私の目の届くところであなたを守るよ。
Hontō ni, watashi no me no todoku tokoro de anata o mamoru yo.
[3 වන කොටස]
දන්නවද මෙ පිරිමි දෙහිතක ගැහෙන ආදරෙ ඉස්තරම්
二人の男の心に跳ねる愛が、どれほど素晴らしいか知っていますか?
Futari no otoko no kokoro ni haneru ai ga, dore hodo subarashii ka shitte imasu ka?
කොයිතරම් රළු පරළු ආවත් දරාගමු අපි රත්තරන්
どんなに試練が厳しくても、耐え抜こう、愛しい人よ。
Donna ni shiren ga kurashikutemo, taenukou, itoshii hito yo.
අත් නොහැර මා ගෙවා යමු මග සංසාරයක් මෙ ලෙසින්
手を放さずに、このように輪廻の道を共に歩んでいこう。
Te o hanasazu ni, kono yō ni rinne no michi o tomo ni ayunde ikou.
Special Thanks for :
The Lyrics By - @SamanthaGamage-c5l
Create By ( music and video ) - @DAISU23
Given By - @himandhimlk