Перейти к содержимому

මිදුල හැඩකරන මල් තෙබු (Crepe Ginger) පැලයේ කව්රුත් නොදන්න වටිනාකම!

Diaries of Liana

0:00 / 0:00

මිදුල හැඩකරන මල් තෙබු (Crepe Ginger) පැලයේ කව්රුත් නොදන්න වටිනාකම!

987 просмотров · 1 месяц назад
Diaries of Liana
5,3 тыс. подписчиков
987 просмотров · 1 месяц назад
ආයුබෝවන් යාළුවනේ! අද මම ඔයාලව අරන් ආවේ Diaries of Liana ගෙවත්තට. බැලූ බැල්මට ඉටිපන්දමක් වගේ පේන, හැමදාම වගේ ලස්සනට මල් පිපෙන Red Button Ginger (මල් තෙබු) ශාකය ගැන ගොඩක් අය නොදන්න රහස් කීපයක් අද මම ඔයාලත් එක්ක බෙදාගන්නවා. කූඹියි ගහයි අතර තියෙන අපූරු මිත්‍රකම වගේම මේ මලේ තියෙන පුදුම හිතෙන ගුණ ගැන දැනගන්න වීඩියෝ එක අගටම බලන්න.වීඩියෝ එකට කැමති නම් Like එකක් දාලා, Channel එක Subscribe කරලා මාව එකතු කරගන්න.#RedButtonGinger #MalThebu #GardeningSriLanka #DiariesOfLiana #SinhalaGardening #GevathuAlankaraya