Перейти к содержимому

දිදුලන glass ski එකක් ඔයාටත් දවස්30 |ගෙදරදීම පියවර 8න්|with hiru| කුරුලෑ සමට සත්කාර

with hiru

0:00 / 0:00

දිදුලන glass ski එකක් ඔයාටත් දවස්30 |ගෙදරදීම පියවර 8න්|with hiru| කුරුලෑ සමට සත්කාර

111 290 просмотров · 1 год назад
with hiru
186 тыс. подписчиков
111 290 просмотров · 1 год назад
#skincare #glassskin #vlog Welcome to my chanle🎀🫶🏻🩵 අදත් vlog එකෙන් මම කතා කරේ ගෑනූ ළමයි අපි හැමෝටම හීනයක් වන ක්ලාස් ස්කින් එක ගැන 🤩මේක හදාගන්නේ කොහොමද.🌾🏠 මේකට ගෙදරදිම කිසිම වියදමක් නැතුව කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා අද විඩියෝ එකෙන් මම කතා කරා. අපි හැමෝගෙම විෂන් බෝඩ් එකේ වුණත් තියෙන දෙයක් තමයි මේ ක්ලාස් ස්කින් එක .ඔයාට පුළුවන් මේ පියවර අනුගමනය කරලා දවස් තිහකින් ග්ලාස් ස්කින් එකක් ලබා ගන්න මොනවා හරි ගැටළුවක් තිබුණොත් කමෙන්ට් එකේ ලියලා තියන්න.