Maldives Experience | Travel | Malaysia to Maldives | Male City Tour | මැලේසියාවෙන් මාලදිවයිනට 4K
Minu Harshana - Vlogs и Minu Travels
0:00 / 0:00
Maldives Experience | Travel | Malaysia to Maldives | Male City Tour | මැලේසියාවෙන් මාලදිවයිනට 4K
130 просмотров · 8 мес. назад
Minu Harshana - Vlogs и Minu Travels
130 просмотров · 8 мес. назад
#maldives #Srilanka #travel
Malaysia ඉඳලා Maldives යන ගමනේ මගේ experience එක තමයි මේ වීඩියෝව 💙✈️
මේකේ තියෙන්නේ,
Malaysia ඉඳලා Maldives flight එක කොහොමද කියලා
Maldives capital එක Malé City එක වටේ ඇවිදිලා බලපු හැටි
Street life, local food, everyday life වගේ දේවල් 🌊🍽️
Maldives කියන්නේ resorts විතරක් නෙමෙයි. Malé City එකේ normal life එක කොච්චර different ද කියලා මේ වීඩියෝවෙන් ඔයාලටම බලන්න පුළුවන්.
Maldives යන්න හිතන අයට, Malaysia ඉඳලා travel කරන්න හිතන අයට මේ vlog එක help වෙයි කියලා හිතනවා 😊
Video එක like කරන්න 👍
Comment එකක් දාන්න 💬
Channel එක subscribe කරන්න ❤️
#MaldivesSinhala
#MalaysiaToMaldives
#MaleCityTour
#MaldivesVlog
#SinhalaTravelVlog
#MaldivesTravel
#MaleCity
#travelsinhala
#travel