Перейти к содержимому

Hirushi - Sayane (සයනේ) | Pasan Liyanage

Hirushi

0:00 / 0:00

Hirushi - Sayane (සයනේ) | Pasan Liyanage

490 758 просмотров · 5 лет назад
Hirushi
96,9 тыс. подписчиков
490 758 просмотров · 5 лет назад
Stream / Download: https://lnk.to/Sayane Stay tuned with Hirushi's latest releases: https://www.hirushi.com Hirushi x Pasan Liyanage - Sayane සයනේ (Official Music Video) 🎵 Follow Hirushi on Social Media ✘ Follow Hirushi on Instagram -   / iiamhirushii   ✘ Follow Hirushi on Facebook -   / hirushiofficial   ✘ Follow Hirushi on Twitter -   / hirushiofficial   ✘ Follow Hirushi on Tiktok -   / iiamhirushii   Powered by JBL | Abans Visit Abans at: https://buyabans.com Performed by Hirushi Composed by Hirushi Jayasena Music produced by Pasan Liyanage Guitars by Primal Liyanage Lyrics - Yashodha Adikari Mixed ‪@redfoxworldaudio‬ Recorded by Lucky and Rihan ‪@redfoxworldaudio‬ RedFox -   / redfoxworld   Mastered by: Cass Irvine @ Wired Masters, United Kingdom Hirushi x Pasan Liyanage - Sayane සයනේ (Official Music Video) Concept & Directed by: Hasinth Pathirana Production company: Off Road Pictures Producer : Hasinth Pathirana Production Manager: Supun Bandara Director of Photography: Sajitha Weerapperuma Post-production: Colour Scope London Editor / Colourist: Dinush Perera VFX: Dinush Perera / Kasun Illesinghe / Hirusha Pathirana @ Colour Scope London Art Directors - Nirosh Sanjeewa / Asela Nilantha Wardrobe and Styling - Raffealla Fernando / Heshan Desilva Hair and makeup - Hashara Kodithuwakku Choreography: Ramod Malaka Hirushi x Pasan Liyanage - Sayane සයනේ (Official Music Video) ℗ 2021 Hirushi © 2021 Hirushi Music video by Hirushi performing Sayane. ℗ 2021 Hirushi under exclusive license to Hirushi Jayasena. #hirushi #sayane #සයනේ නොඉඳුල් සිතුවිළි තාමත් ඉඳහිට යනෙනවා ආලෙන් වියැළුණු ළය යළි වියැළුණා...// හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කළා මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුණේ....// පැහැදුල් හැඟුමන් මා තුළ දැනෙනවා එනමුදු ඒ මා නොව බව හැඟෙනවා// හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කළා මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුණේ....///