Перейти к содержимому

🎹 Behind the technology and the smiles... Welcome to my online keyboard classroom!

Dileepa1980

0:00 / 0:00

🎹 Behind the technology and the smiles... Welcome to my online keyboard classroom!

186 просмотров · 1 месяц назад
Dileepa1980
35,7 тыс. подписчиков
186 просмотров · 1 месяц назад
ගුණාත්මක සංගීත අධ්‍යාපනයක් නිවසේ සිටම පහසුවෙන් ඔබේ දරුවාට සහ ඔබට ලබා දෙන්නේ කෙසේද? මගේ Online Classroom සැකැස්ම සහ Yamaha PSR-SX900 කීබෝඩ් එක සමඟ අපි ඔන්ලයින් පන්ති පවත්වන ආකාරය මෙන්න ඔබ වෙනුවෙන් ගෙන එනවා. උසස් තත්වයේ ශබ්ද පද්ධති (Focusrite, Yamaha Mixer), බහු කැමරා කෝණ සහ ඩිජිටල් නොට්ස් (iPad) හරහා සිසුන්ට ඉතා පැහැදිලිව, විනෝදයෙන් සහ පවුලේ පරිසරයක් යටතේ සංගීතය ඉගෙන ගන්න පුළුවන්. 👉 අපේ අලුත්ම කීබෝඩ් පන්ති මාලාව අගෝස්තු 5 වෙනිදා ආරම්භ වේ! ඔබත් සංගීතයට ළැදියි නම්, අදම අප හා සම්බන්ධ වී ඔබේ මියුසික් ගමන අදම පටන් ගන්න. වැඩි විස්තර සඳහා අපට WhatsApp පණිවිඩයක් හෝ කෝල් එකක් දෙන්න. 0751841866