ඔයා ජීවිතේ අඩියටම වැටුන කෙනෙක් නම් මේක බලන්න | Poster 2021 Movie sinhala explain | Maduwa review new
Maduwa Review
0:00 / 0:00
ඔයා ජීවිතේ අඩියටම වැටුන කෙනෙක් නම් මේක බලන්න | Poster 2021 Movie sinhala explain | Maduwa review new
137 214 просмотров · 2 года назад
Maduwa Review
101 тыс. подписчиков
137 214 просмотров · 2 года назад
ඔයා ජීවිතේ අඩියටම වැටුන කෙනෙක් නම් මේක බලන්න | Poster 2021 Movie sinhala explain | Maduwa review new
#fullmoviesinhala
#moviereviewsinhala
#maduwareview
හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MADUWA REVIEW චැනල් එකට.
Film name:- Poster 2021
මේ මූවි එකේ කතාව මෙහෙමයි.
මේ කතාවේ ප්‍රදාන චරිතය තමයි ශ්‍රීනූ කියන්නෙ.ශ්‍රීනූ ට ජොබ් එකක් වත් නෑ.එයා කරන්නෙ යාලුවෝ එක්ක දවසම රස්තියාදු ගහන එක.තාත්තා ගමේ තියෙන සිනෙමා ශාලාවක වැඩ කරනවා.ඒ පඩියෙන් තමයි ශ්‍රීනූ තාමත් කාලා බීලා ඉන්නෙ.මෙහෙම රස්තියාදු ගගහා ඉන්න ශ්‍රීනු මේගනා කියලා කෙල්ලෙක්ව දැකලා කැමති වෙනවා.
පස්සෙ මේ දෙන්නම ආදරේ කරනවා.ඒත් මේ කෙල්ල ඒ ගමේම ඉන්න මැරයාගෙ දුව.මේගනාගෙ තාත්තා මේ දෙන්නා බයික් එකේ එකට යනවා දැකලා ශ්‍රීනුගෙ ගෙදරට ඇවිත් ශ්‍රීනුට හොදටම ගහනවා.
එතකොට ශ්‍රීනු කියනවා මේගනාත් එයාට ආදරේ කරනවා කියලා.ඒ නිසා එතන ඉදන්ම තාත්තා මේගනාගෙන් ඒ ගැන අහනවා.ඒත් මේගනා කියනවා ඒ දෙන්නා අතරේ එහෙම සම්බන්ධයක් නෑ කියලා.
ඒ නිසා මේගනාගෙ තාත්තා ශ්‍රීනුට හොදටම ගහලා ලැජ්ජා කරලා යනවා.එතකොට ශ්‍රීනු එයාගෙ තාත්තට කියනවා එයා කිසිම වැරැද්දක් කලේ නෑ කියලා.
ඒත් ශ්‍රීනුගෙ තාත්තට හොදටම කේන්ති ගිහින් ශ්‍රීනුව ගෙදරින්ම එලියට දානවා.මේ සිදුවුන දේවල් නිසා ශ්‍රීනු සූසයිඩ් කරගන්න යනවා.ඒත් එතනින් එහාට්ට ශ්‍රීනු ගෙ ජීවිතේම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.
ඉතින් ඇයි මේගනා ශ්‍රීනුට එහෙම දෙයක් කලේ,සූසයිඩ් කර ගන්න ගිය ශ්‍රීනුට මොනාද වෙන්නෙ.ඒකෙන් ශ්‍රීනුගෙ ජීවිතේම වෙනස් වෙන්නෙ කොහොමද ?
මේ හැම දෙයක්ම දැන ගන්න නම් ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වෙනවා.ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක මේ මූවි එකේ සම්පූර්ණ කතාව බලන්න එන්න කියලා
👋 වෙනත් භාශාවල සුපිරිම මූවීස් සිංහලෙන්ම බලන්න මගේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න.
⭕️ Facebook එකටත් joint වෙන්න 🙂
Link - / madusanka.krishan.77
⭕️LIKE
⭕️COMMENT
⭕️SUBSCRIBE