මහ බෝධි මුලේ / Maha Bodhi Mule - M. B. Jouhersha
I.G. Bandula (Bandula Gamage)
0:00 / 0:00
මහ බෝධි මුලේ / Maha Bodhi Mule - M. B. Jouhersha
6 778 просмотров · 2 года назад
I.G. Bandula (Bandula Gamage)
43,6 тыс. подписчиков
6 778 просмотров · 2 года назад
මහ බෝධි මුලේ ....../
ගායනය - ඇම්. බී. ජොහොර්ෂා
සංගීත සංයෝජනය - මොහොමඩ් ගවුස්
හින්දි ගීත තනුවකි
ගීත රචනය - යූ. ඩී. පෙරේරා
නිකුත් වූ වෙළෙඳ තැටි - Columbia
ග්‍රැමෆෝන් තැටි
තැටි අංකය - GES.3
Singer - M. B. jowhersha
Music - Mohamed Ghouse
Melody - Hindi
Lyrics - U. D. Perera
_______________________________________________
මහ බෝධි මුලේ විදුරස්නේ රැස් විහිදෙන්නා
මහසත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා
රාසී සදෙව් ලො සුරනා ගුණ ගීත නාද දී
අහසේ සුරංඟනාවෝ මනරම් රැඟුම් දිදී
පුදනා සඳෙහි දෙව් ලෝ මල් වැස්ස වහින්නා
මහසත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා
වෛශාඛ චන්ද්‍ර කාන්ති සුරම් මලානික වී
ශ්‍රී ශාන්ති පානා තිලොවේ ඒකාලෝක දී
තිලොවේ ඒකාලෝක දී
නව නීල පීත ආදී බුදු රැස් විහිදෙන්නා
භගවත් // භගවත් මහසත් සව් කෙලෙසුන් පරදන්නා
සංසාර ජාති ජාති පිරූ උතුම් පාරමි
ගම්භීර ඥාන මහිමෙන් ලෝ නාථ මා හිමි
තුන් ලෝ නාථ මා හිමි
ජග දේක මහා මංගල වෙසඟේ සුපසන්නා
භගවත් // භගවත් මහසත් සම්බුදු වී වැඩ ඉන්නා
I. G. Bandula (Bandula Gamage)