Перейти к содержимому

බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස| The Bermuda Triangle Mystery 😱| Mr. Debiddo Educational Video For Kids

Mr. Debiddo

0:00 / 0:00

බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස| The Bermuda Triangle Mystery 😱| Mr. Debiddo Educational Video For Kids

179 237 просмотров · 6 месяцев назад
Mr. Debiddo
146 тыс. подписчиков
179 237 просмотров · 6 месяцев назад
Hello පුංචි යාලුවනේ, 😀 ඔන්න අද Mr. Debiddo ඔයාලට අරගෙන ආවේ හරිම ත්‍රාසජනක වීඩියෝ එකක්.😱පුංචි යාලුවෝ Mr.Debiddoගෙන් ඉල්ලුවනේ බර්මියුඩා ත්‍රිකෝණය ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. ඔන්න Mr.Debiddo ඒ ඉල්ලීම ඉෂ්ට කලා.🤓🔺 Mr. Debiddo ට දවසක් හීනෙන් කෙනෙක් ඇවිත් කිව්වා බර්මියුඩා ත්‍රිකෝණය බලන්න එන්න කියලා. ඉතින් ඒ ගමනේ දි Mr. Debiddo දැකපු දේවල් ගැන තමා මේ වීඩියෝ එක. 💫බර්මියුඩා ත්‍රිකෝණය ගැන තියෙන එක එක විදියේ අභිරහස් කතා වගේම විද්‍යාත්මක හේතු ගැනත් Mr. Debiddo ඔයාලව දැනුවත් කරනවා😊 එහෙනම් වීඩියෝ එක මඟහරින්නේ නැතුව අවසන් වෙනකන්ම බලන්නකෝ... පුංචි යාලුවන්ට වගේම ලොකු යාලුවන්ටත් මේ වීඩියෝ එක ත්‍රාසජනක අත්දැකීමක් වේවි ඒ නිසා වීඩියෝ එක බලලා like කරලා යාලුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා හි...හි...😁 බර්මියුඩා ත්‍රිකෝණය, අභිරහස්, ත්‍රාසජනක, විද්‍යාත්මක,පාසල්, පෙරපාසල්, අධ්‍යාපනික, විනෝදාත්මක, ඉගෙනුම් Hello Kiddos,😀 Today Mr. Debiddo has brought you a very exciting video. 😱Do you remember? Little friends once asked Mr. Debiddo to make a video about the Bermuda Triangle. Well, Mr. Debiddo fulfilled that request. 🤓🔺 One day, someone came to Mr. Debiddo in a dream and told to come and see the Bermuda Triangle. So this video is about what Mr. Debiddo saw during that journey💫. Mr. Debiddo talks about the various mysterious stories about the Bermuda Triangle as well as the scientific reasons.😊 So don't skip the video and watch it until the end... This video will be a thrilling experience for both little friends and big friends, so don't forget to watch the video, like it and share it with your friends. Hee...hee😁 Key Words : The Bermuda Triangle Mystery 😱 | Disappearing Ships & Planes! What Happens in the Bermuda Triangle? 🌊 | Strange Secrets Revealed The World’s Most Mysterious Place 😨 | Bermuda Triangle Explained Bermuda Triangle Secrets 😳 | Real or Myth? Lost at Sea! 😱 The Bermuda Triangle Story for Kids බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස 😱 | නැතිවුණු නැව් සහ ගුවන් යානා! බර්මියුඩා ත්‍රිකෝණය 🌊 | කවුද මේවා නැතිකරන්නේ? ලෝකයේ භයානකම ස්ථානයක්! 😨 බර්මියුඩා ත්‍රිකෝණයේ කතාව බර්මියුඩා ත්‍රිකෝණයේ ගොඩක් අභිරහස් 😳 | ඇත්තද? මිතියද? නැව් අතුරුදහන් වෙයි! 😱 බර්මියුඩා ත්‍රිකෝණයේ රහස් Bermuda Triangle, Mystery, Thriller, Scientific, School, Preschool, Educational, Fun, Learning