Anthurium wagawa sinhala ඇන්තුරියම් වගාව නඩත්තු කරන විදිය / Anthurium plant care
Mihikatha Anthurium
0:00 / 0:00
Anthurium wagawa sinhala ඇන්තුරියම් වගාව නඩත්තු කරන විදිය / Anthurium plant care
319 714 просмотров · 8 л. назад
Mihikatha Anthurium
56,3 тыс. подписчиков
319 714 просмотров · 8 л. назад
Anthurium wagawa sinhala ඇන්තුරියම් වගාව නඩත්තු කරන විදිය ඇන්තූරියම් ශාකයේ වර්ධනය සඳහා සෙවන 70% - 80% සහ උෂ්ණත්වය 25 C - 30 C යන පාරිසරික සාධක වශ්ය වන අතර ඇන්තූරියම් වගාව නිර්පාංශු වගාවකි. එම නිසා කෘතිම පොහොර යෙදීම අත්යාවශ්ය කාරණයකි.මෙහිදී පොහොර සහ දියර පොහොර යොදා ගත හැක. පොල් ලෙලි සහ බොරළු හෝ අඟුරු භාවිතයෙන් මිශ්ර කර සකස් කරගත් මාධ්යයක් ඇන්තූරියම් වගාව සඳහා යොදා ගැනෙන අතර ඇන්තූරියම් ශාකයේ ඒ ඒ අවධිය සඳහා සුදුසු පොහොර මාධ්ය සමග මිශ්රකොට ඇන්තූරියම් පැළ සිටුවීම කරනු ලබයි. ඇන්තුරියම් පැලයක් සිටුවන අවස්ථාවේදී සහ සති දෙකකට වරක් වගාවට නිර්දේශිත දිලීර නාශක යෙදිය යුතුය. ඇන්තුරියම් වගාව තුළ කෘමීන් සහිත නම් නිර්දේශිත කෘමිනාශක සති දෙකකට වතාවක් යෙදිය යුතු අතර වගාව තුල කෘමීන් නොමැති නම් මසකට වරක් යෙදීම යෝග්යවේ.
In this video you will learn many important things about anthurium cultivation.
I will teach you
How to care Anthurium - Anthurium wagawa / Anthurium wagawa
Anthurium mal wagawa
Anthurium fertilizers / Anthurium pohora
How to apply fertilizer for anthurium plant
How to grow anthurium
Gewathu wagawa
Anthurium cultivation
Anthurium
anthurium andraeanum
#anthuriumwagawa #mihikathaanthurium #malwagawa #ඇන්තූරියම්