අනුසය ධර්ම ප්‍රහාණය කරන ආකාරය.. Ven. Mankadawala Sudassana Thero #thero #bana #darmadeshana
Sammaditti සම්මාදිට්ඨි
0:00 / 0:00
අනුසය ධර්ම ප්‍රහාණය කරන ආකාරය.. Ven. Mankadawala Sudassana Thero #thero #bana #darmadeshana
335 просмотров · 11 дней назад
Sammaditti සම්මාදිට්ඨි
18,1 тыс. подписчиков
335 просмотров · 11 дней назад
දුෂ්කර වනගත සෙනසුන්හී වාසය කරමින් උතුම් බ්‍රහ්මචර්යාව පූරණයෙන් විරාගී වන්නට වෙර දරන්නා වූ ආරන්‍ය වාසී භික්ෂූන් වහන්සේලා හා ග්‍රාම වාසි මහා සංඝරත්නය උදෙසා සිය ත්‍රිපිටක දැනුම වර්ධනය කරගනිමින් නිර්වාණ ගාමිණි ප්‍රතිපදාව අපහසුවකින් තොරව ගමන් කිරීමට මග සැලසීමත් ලෝකවාසී සමස්ත බෞද්ධ ජනයාගේ සිත්සතන් ධර්මාලෝකයෙන් සුපහන් කරනු පිණිසත් “සම්මාදිට්ඨි” සදහම් සත්කාරය සැදැහති ඔබ වෙත ගෙන ඒන්නෙමු...