Перейти к содержимому

විසිඑක් වර වැසි පිරිත් දේශනාව

ධර්ම අරණ (Dharma Arana)

0:00 / 0:00

විසිඑක් වර වැසි පිරිත් දේශනාව

124 просмотра · 3 дня назад
ධර්ම අරණ (Dharma Arana)
400 подписчиков
124 просмотра · 3 дня назад
විසිඑක් වර වැසි පිරිත් දේශනාව | 21 Times Subodhikari Wasi Piritha නියඟ දුරු වී සොබාදහමේ ආශීර්වාදය ලබා ගැනීම උදෙසාත්, හිතට අසීමිත ශාන්තියක් සහ සහනයක් ලබා ගැනීම උදෙසාත් "සුබෝධිකාරී වැසි පිරිත් දේශනාව" මෙසේ 21 වරක් සජ්ඣායනා කර ඇත. වැසි පිරිත් ගාථාව: "සුබෝධිකාරී තථාගතෝ – ලෝකජෙට්ඨෝ නරාසභෝ තස්ස තේජේන පූරේතු – මේඝෝ පෝක්ඛරණී ඉව" අර්ථය: මනා ලෙස අවබෝධය ලත්, ලොවට ශ්‍රේෂ්ඨ වූ, නරාසභ වූ තථාගතයන් වහන්සේගේ තේජසින්, සියලු වැව් අමුණු සහ පොකුණු පිරී යන සේ වැසි වසිත්වා! මෙම උතුම් පිරිත් සජ්ඣායනාව අන් අයටද ශ්‍රවණය කර යහපත උදාකර ගැනීම සඳහා Share කරන්න. ඉදිරියටත් මෙවැනි උතුම් පිරිත් දේශනා සහ ශාන්තිදායක වීඩියෝ නැරඹීමට අපගේ චැනලය Subscribe කර Bell Icon එක ක්ලික් කරන්න. 🙏 ඔබ සැමට තෙරුවන් සරණයි! #WasiPiritha #Pirith #SinhalaPirith #BuddhistChants #21TimesPirith #SubodhikariWasiPiritha