Перейти к содержимому

Keena Dam Mitak ~ කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ ~ Chanchala Reka Film

Siththampawura ~~ සිත්තම් පවුර

0:00 / 0:00

Keena Dam Mitak ~ කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ ~ Chanchala Reka Film

401 708 просмотров · 12 лет назад
Siththampawura ~~ සිත්තම් පවුර
21,2 тыс. подписчиков
401 708 просмотров · 12 лет назад
¸¸.•*¨*•*´¨) ¸.•´¸.•*´¨) ¸.•*¨) (¸.•´ (¸.•` ¤ කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ... පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ... පුංචි හීනේ ගෝනි බිල්ලෝ නංඟි අල්ලන් යන්න ඒවී මන් බය නෑ නේ අයියා මා ලඟ ඉන්නේ තුන් යම රෑ පානේ... කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ... ඉරිඟු යායෙන් කිරල ගාලෙන් කිරි වැදීලා කිරි ගොයමේ නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ සෝහුරු පින් මහිමේ... කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ... පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ... කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ...